Sunday, September 2, 2012

Youtube එකේ Block කරපු වීඩියෝස් බලමුද?





                  ඔය කට්ටිය දැකල ඇතිනෙ සමහර  |Youtube|  වීඩියෝස්  සමහර  රටවල්  වල Block  කරල තියෙනවා....ඉතින් මම අද කියල දෙන්න යන්නෙ ඒවගේ Block කරපුව බලන්නෙ කොහොමද කියල....මේකට කිසිම Software එකක් අවශ්‍ය නෑ.මෙච්චරයි කරන්න තියෙන්නෙ පහළ තියෙන පිංතූරයේ විදිහට ඔයාලගෙ වීඩ්යෝ එකෙ URL  එක වෙනස් කරන්න.



   
*මේක හැම වීඩියෝ එකකටම හරියන්නෙ නෑ....

0 comments:

Post a Comment