Saturday, September 1, 2012

Skype එකේ එකම වෙලාවෙ Account දෙක තුනකට ලොග් වෙමුද?



                                   ඔන්න කස්ටියට ගෙනාව මැක්සා භාන්ඩයක්...මේකෙ නම Skype Multi luncher .විවිධ හේතුන් මත අපිට එකම වෙලාවෙ Skype account දෙක තුනකින් ලොග් වෙන්න ඕන වෙනවා.... මේකෙන් පුළුවන් එකම වෙලාවෙ Account දෙක තුනකට ලොග් වෙලා ඉන්න...දෙක තුනකට කිව්වට අපිට තියෙන ප්‍රමාණයකට අනුව ලොග් වෙන්න පුලුවන්....( උදා :- Account 20 තියෙනවනන්   විස්සෙන්ම   ලොග්වෙන්න    පුළුවන්)..... පට්ට නේද? ඔයාලත්   බාගෙනම බලන්නකො...මේක බාල Install කරද්දි G-Recorder කියල සොෆ්ට්වෙයාර් එකක් බාන්න අහයි,කැමතිනන් ඒකත් බාන්න ඒකෙන් පුළුවන් Skype Calls Record කරන්න හා Google කස්ටිය එක්ක චැට් කරන්න...ලින්කුව පහළ තියෙනවා..

*මේකෙ මහ දෙයක් කරන්න නැති නිසයි දැම්මෙ නැත්තෙ....

Download link - http://download.cnet.com/Multi-Skype-Launcher/3000-2349_4-75326711.html?part=dl-&subj=dl&tag=button

0 comments:

Post a Comment