Sunday, September 9, 2012

Text එකක් Neon sign එකක් කරමුද?



                      ඔන්න අද කියල දෙන්න යන්නෙ Adobe photoshop වලින් Text එකක් Neon Sign එකක් කරගන්න විදිහ....Neon Sign එකක් කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැත්තන් පහළ තියෙන පිංතූරය බලන්න....ඉතින් මේකට ටිකක් Dark background එකක් ඕන වෙනවා,මේ Background එක මම හදාගත්ත එකක්......ඔයාලට එහෙම එකක් නැත්තන් ටියුටෝරියල් එකට යටින් තියෙන Picture එක Download කරගන්න....එහෙනන් ටියුටෝරියල් එක බලල වැඩේ කරගන්නකො......


Neon sign



*ටියුටෝරිඅල් එකේ චූටි Problem එකක් වුනා,HD දාන්න බැරි වුනා

Download fonthttp://db.tt/fBABAe2T



0 comments:

Post a Comment