Sunday, September 2, 2012

Just Cause 1 and 2

               

          මේ ගේම් එකනම් පට්ට,    ඔයාල GTA Series (Ex:-GTA:San Andreas,Vice city...) සෙල්ලං කරල ඇතිනෙ....මේ  ගේම්  එකත්  ඒ  වගේ  ගේම්  එකක්...මේ ගේම් එකේ අපි  Agent කෙනෙක්.ඉතින් පොලිස් කාරයන්ගෙන් මල වදේ,පස්සෙන්ම එනවා හරියට   GTA Series  වල Gang  membersල පස්සෙන් එනව වගේ....මේ ගේම් එකයි මේකෙ දෙවැනි එකයි බාන්න ලින්කු පහළ තියෙනවා...එහෙනන් බාගෙන සෙල්ලං කරන්නකො....


 Just Cause 1


Download link http://thepiratebay.se/torrent/3527590/Just.Cause-RELOADED


Just cause 2



0 comments:

Post a Comment