Saturday, September 1, 2012

Halo:Combat evoleved Multiplayer version

               
       
         ඔන්න කස්ටියට ඔන්ලයින් ගේම් කෑල්ලක් ගෙනාව,මේක පරණ ගේම් එකක් එත් කස්ටිය තාම බරටම සෙල්ලං කරනවා...( මාත් සෙල්ලං කරනවා  :D)...ඉතින් මම අද දෙන්න යන්නෙ මේකෙ Single player ගේම් එක නෙවෙයි..මම අද දෙන්න යන්නෙ Multiplayer ගේම් එක...ඔන්ලයින් සෙල්ලං කරන තරම් තවත් ආතල් එකක් තියෙනවද? ඉතින් මේ ගේම් එක වෙනුවෙන්ම හාදපු FB group එකකුත් තියෙනවා,මගේ මිත්‍රයො කට්ටියක් තමයි ඒ ගෘප් එක කරන්නෙ..ඉතින් Facebook එකේ ඉන්න කස්ටිය Halo:Combat Evolevd (CE) Play කරනවනන් ඒ ගෘප් එකට Join වෙන්න...ඒ ගෘප් එකට යන්න මෙතන ක්ලික්   කරන්න..ගේම් එක බාන්න පහළ ලින්කුව ක්ලික් කරන්න...එහෙනන් අපි ගියා...

Download link http://www.mediafire.com/?56lazypg7cuqcbq

0 comments:

Post a Comment