Friday, December 21, 2012

Facebook videos අපේ Website එකට Add කරමුද?

                           ඔන්න අද කියල දෙන්න යන්නෙ Facebook video එකක් Website අපේ එකට Add කරන විදිහ....ඉස්සෙල්ලම ඔයාලට Add කරන්න අවශ්‍ය Facebook video එකේ ID එක හොයාගන්න....




පහළ තියෙන ලින්කුවට ගිහිල්ලා ඔය Document එක බාලා ඒකෙ තියෙන Code එක Copy කරගන්න
http://www.mediafire.com/view/?kkfrzy7z8bssri0 

ඊටපස්සෙ ඕක HTML Code එකක් විදිහට Website එකේ Paste කරලා Video ID එක ඔය Code එකේ ID කියන තැන් දෙකේ Paste කරන්න...දැන් වැඩේ හරි...!!!

පරණ Youtube Layout එක ආපහු ගමුද?

                         දැන් තියෙන Youtube layout එක කැතයි කැතයි වගේද?ඔන්න අද කියල දෙන්න යන්නෙ කිසිම Extension එකක් නැතුව Youtube එකේ පරණ Layout එක දාගන්න හැටි....කරන්න තියෙන්නෙ මෙච්චරයි,පහළ තියෙන විදිහට වැඩේ කරගන්නකෝ....







CTRL + Shift + J ඔබලා Console Tab එකට Click කරන්න...
ඊටපස්සෙ පහළ තියෙන Code එක Cursore Blink වෙන තැන Paste කරන්න...

හඳක් හදමුද?

             

         මේක කරන්න මොනවත් Textures ඕන කරන්නෙ නෑ.....එහෙනන් වීඩියෝ එක බලන්නකෝ...වීඩියෝ එක යූටියුබ් එකට Upload කරද්දි පොඩි කේස් එකක් වුනා,වීඩියෝ එක චාටර් විදිහට පෙන්නන්නෙ...






Tuesday, December 18, 2012

RAR Passwords කඩමුද?

                 ඔන්න අද ගෙනාව පට්ට බාන්ඩයක්...මේකෙන් පුළුවන් RAR Passwords කඩන්න...ඒ කිව්වෙ දෙකට කඩන්න නෙමෙයි Unlock කරන්න....මේක ගැන වැඩි විස්තර කියන්න දෙයක් නෑ...ඔයාලටම තේරෙයි Unlock කරන විදිහ....හැබැයි Unlock වෙන්න වෙලා යනවා...අපි ගියා....



Monday, December 17, 2012

තවත් ගොන් ආතල් එකක්....

                                       ඔන්න තවත් සිඟිති ආතල් එකක් ගන්න පුළුවන් වැඩක් ගෙනාවා....මේක Java Script දෙකක්....එකකින් අපිට ඕනම Website එකක් Edit කරන්න පුළුවන්...හැබැයි Save කරන්න බෑ...උදාහරනයක් විදිහය අපිට Facebook එක Edit කරල අපිට කැමති දේවල් දාගන්න පුළුවන්,නැත්තන් Paypal එකක සල්ලි මෙච්චරක් තියෙනව කියල Screenshot එකක් අරන් යාළුවන්ට පෙන්නන්න පුළුවන්....අනිත් Java Script එකෙන් Website එකක තියෙන Images නටවන්න පුළුවන්....ආතල් නේ? ඔය Script දෙක පහළින් බාගන්නකෝ...


Sunday, December 16, 2012

ශෙයා කරොත් සල්ලි තමයි...

            මෙන්න මේකයි සීන් එක....කරන්න තියෙන්නෙ පහළ තියෙන සයිට් එකේ Register වෙලා එයාල දෙන Refferal link එක අනිත් අයට Share කරන එක විතරයි...හැබැයි එයාල Register වුනොත් විතරයි අපිට සල්ලි හම්බවෙන්නෙ,ඒත් අනිත් සයිට් වගේ නෙමෙයි Register වෙනවට 2$...Refferal කෙනෙක් Register වුනොත් 1$....මේකෙ Cashout කරන්න දෙන්නෙ 15$ වුනාට පස්සෙ....පහළ තියෙන පිංතූරෙට කොටන්නකෝ





Wednesday, December 12, 2012

Pro Evolution Soccer 2013 (PES 13) (PC)

              ඔන්න කට්ටිය හොඳටම දන්න ගේම් එකක්....Pro Evolution Soccer 2013 ....මේක ගැන අමුතුවෙන් කියන දෙයක් නෑනෙ,අපි ගියා...මේකෙ Skidrow එකයි Blackbx එකයි දෙකම තියෙනවා ඕන විදිහකට බාගන්න...
Minimum System reqirements
Windows XP SP3, Vista SP2, 7
Intel Pentium IV 2.4GHz or equivalent processor
1GB RAM
8GB free hard disk space
4x DVD-ROM Drive
DirectX 9.0c compatible video card. 128MB Pixel Shader 3.0 (NVIDIA GeForce 6200 / ATI Radeon X1300 / Intel HD Graphics 2000/3000)
DirectX 9.0c compatible sound card
DirectX 9.0c or higher (included on Disc)
Multiplayer: TCP/IP 192 kbps or higher
Windows compatible keyboard
800 x 600 monitor resolution




සාර්තක ටොරන්ට් හම්බ වුනේ නෑ

Skidrow



Blackbox









Tuesday, December 11, 2012

වැඩක් කරල සල්ලි හොයමු...

                    හැමදාමත් ඇඩ්ස් බලබල ශත ගානක් හොයල ඇතිද?ඒක එපාවෙන වැඩක්නෙ,මාසෙටම උපරිම $ 3.00 විතර හොයයි,ඒකත් Refferalsලට පින් සිද්ද වෙන්න...අද ගෙනාවෙ මොකක් හරි වැඩක් කරල සල්ලි හොයන විදිහක්....ඒ කිව්වෙ Designing,Advertisting,web hosting,etc... වගේ වැඩ කරලා අඩුම $5 හොයන්න පුළුවන්...ඒ වගේ සයිට් එකක් තමයි Fiverr කියන්නෙ,අපි කරන Jobs වලට අපිට ගෙවන්නෙ සයිට් එකෙන් නෙමෙයි,අපේ Customersල,ඉතින් $5.00 ට වඩා වුනත් හොයන්න බැරි කමක් නෑ....එහෙනන් පහළ තියෙනව ඒ සයිට් ටික....අපි යනවා...ටටා









House at the end of the street (හවුස් ඇට් දි එන්ඩ් ඔෆ් ද ස්ට්‍රීට්)

               ඔන්න තවත් Horror,thriller මූවි එකක්....Release වුනේ 21/09/2012...හැමදාමත් කියනව වගේ බයනන් බලන්න එපා....මේකෙ පොඩි ලමයෙක් මැරිලා ඉන්නෙ,ඔන්න අපිනන් දන්නෙ නෑ රෑට ඇවිල්ල බෙල්ල මිරිකයි බුහා..හා..හහා.... (බය වෙයල්ලකො -_-)




Monday, December 10, 2012

Sunday, December 9, 2012

The man with the iron fists (ද මෑන් විත් දි අයන් ෆිස්ට්ස්)

                ඔන්න තවත් පට්ට Action මූවි එකක්,මේකෙ (WWE Superstar)UFC  Batista ඉන්නවා...මේකෙ Cam ripsනන් කලින්ම නිකුත් වුනා...ඒත් මේකෙ හොඳ Quality එකෙන් Release වුනේ අද තමයි...මේක HDrip එක,හැබැයි 1.29 GB වෙනවා....අවුලක් නැත්තන් බාගන්න.....අපි ගියා....තව කල් ගියාම DVDRips එයි... :D O:)






Saturday, December 8, 2012

Google tricks...

                   මෙන්න තියෙනවා අපිට ප්‍රයෝජනවත් වෙන සහ ආතල් එකක් ගන්න පුළුවන් ට්‍රික්ස් ටිකක්....මේක ගොඩක් අය දන්නවා,දන්නෙ නැති අයට තමයි කියල දෙන්නේ...
මෙහි ඇති දේ උපුටා ගන්නා ලදි

1-  GET LOCAL WEATHER :

Type : weather [city name or zip/postal code]










2-  GET THE LOCAL TIME ANYWHERE :

Type : what time is it [city name]








3-  CONVERT DISTANCES, CURRENCY …. :

Type : [value] [first unit] to [second unit]








4- FIND A BUISNESS/STORE :

Type : [business name or type],[city or zip/postal code]











------------------------------------------------------------------------------------------------------------

Internet Speed කරගමු...

           
                     ගොඩක් අය මේ Trick එක දන්නව ඇති...Internet Speed කරන ඕනතරම් Tricks,Softwares තියෙනවා,ඒත් අද ගෙනාවෙ Internet Speed කරගන්න Top Public DNS servers ටිකක්...

          ඔයාල දැකල ඇති ඔයාලගෙ Dongle එකේ Signal Strength එක වැඩියි ඒත් Internet Slow...එහෙම වෙන්නෙ DNS servers නිසා...ඔය පහළ තියෙන DNS servers වලින් Internet පට්ටෙටම Speed කරගන්න පුළුවන්



පිංතූරත් එක්ක පහළ තියෙනව කරගන්න විදිහ...


Level3:
Preferred DNS server - 209.244.0.3
Alternate DNS server - 209.244.0.4

Google: 
Preferred DNS server - 8.8.8.8 
Alternate DNS server - 8.8.4.4

ScrubIT3: 
Preferred DNS server - 67.138.54.120 
Alternate DNS server - 207.225.209.77

OpenNIC4: 
Preferred DNS server - 69.164.208.50 
Alternate DNS server - 216.87.84.211

Public-Root5: 
Preferred DNS server - 199.5.157.131 
Alternate DNS server - 208.71.35.137

Comodo DNS: 
Preferred DNS server - 8.26.56.26 
Alternate DNS server - 8.20.247.20

OpenDNS: 
Preferred DNS server - 208.67.222.222 
Alternate DNS server - 208.67.220.220

DNS Advantage: 
Preferred DNS server - 156.154.70.1 
Alternate DNS server - 156.154.71.1

Norton DNS: 
Preferred DNS server - 198.153.192.1 
Alternate DNS server - 198.153.194.1

SmartViper: 
Preferred DNS server - 208.76.50.50 
Alternate DNS server - 208.76.51.51

අපි දැන් බලමු DNS Servers වලින් 
Internet Speed

 කරගන්නෙ 
කොහොමද කියල


Control Panel යන්න
ඊටපස්සෙ Network and Sharing Center
Local Area Connection click කරන්න
Properties click කරන්න
Internet Protocol Version 4 (TCP/IPv4) Select කරලා Properties click කරන්න





Use the following DNS addresses click කරලා ඉස්සෙල්ලා දුන්න DNS Serversවලින් කැමති එකක් දෙන්න
Copy/Pasteකරන්න බෑ Right click disable කරලා තියෙන්නෙ,Type කරන්න වෙනවා
ඊටපස්සෙ OK ඔබන්න