Monday, December 17, 2012

තවත් ගොන් ආතල් එකක්....

                                       ඔන්න තවත් සිඟිති ආතල් එකක් ගන්න පුළුවන් වැඩක් ගෙනාවා....මේක Java Script දෙකක්....එකකින් අපිට ඕනම Website එකක් Edit කරන්න පුළුවන්...හැබැයි Save කරන්න බෑ...උදාහරනයක් විදිහය අපිට Facebook එක Edit කරල අපිට කැමති දේවල් දාගන්න පුළුවන්,නැත්තන් Paypal එකක සල්ලි මෙච්චරක් තියෙනව කියල Screenshot එකක් අරන් යාළුවන්ට පෙන්නන්න පුළුවන්....අනිත් Java Script එකෙන් Website එකක තියෙන Images නටවන්න පුළුවන්....ආතල් නේ? ඔය Script දෙක පහළින් බාගන්නකෝ...


0 comments:

Post a Comment