ඔන්න කස්ටියට Hotspot shield Full එක....ගොඩක් අය දන්නවත් ඇතිනෙ මේක ගැන....මේ Software එකෙන් IP Hide කරන්න,Skype credits ගන්න,සමහර Countries වල Block කරල තියෙන සයිට් වලට යන්න වගේ වැඩ පුළුවන්.....එහෙනන් බාගෙන බලන්නකෝ....තව Games Hack කරන්නත් පුළුවන්... *මේක කරනෙ පහළ තියෙන ඒවට විතරයි Windows 7 Windows Vista Windows XP Windows 2000 Mac OS X (10.4 Tiger) Mac OS X (10.5 Leopard) Mac OS X (10.6 Snow Leopard)
0 comments:
Post a Comment