Friday, August 16, 2013

Bully (PC)

            මෙන්න ගහනවනන් සුපිරි එකක්...මේක Action,3D,3d person ගනයට අයිති වෙන්නෙ...මේකට Canis canem edit කියලත් කියනවා...ආයෙත් කියන්න දෙයක් නෑනෙ Rockstar තමයි ඉතින්...ඔන්න එහෙනන් බාගන්න....



System requirements:
> Operating System: Microsoft Windows XP/Vista/7
> Processor: Pentium 4 @ 3 GHz or Athlon Equivalent
> Memory: 1 GB

GeForce 6600/7300 or ATI Radeon X1300 (Shader Model 3.0)
> Sound Card:
> Video: nVidi
aSound device compatible with DirectX ® 9.0c

> Free space on hard disk: 4.4 GB




Sunday, August 11, 2013

විනාඩි 2න් Youtube videos වලින් GIF Pics හදමුද?

        ඔන්න කාලෙකින් පෝස්ට් එකක් දාන්නේ... :D ඉතින් අද ගෙනාවෙ Youtube Videos GIF Pics කරන්න පුළුවන් පොඩි Chrome Extension  එකක්...මේකෙ නම MakeGIF Video Capture...
ඉස්සෙල්ලම මෙතන කොටල ගිහිල්ලා Chrome extension එක Install කරගන්නකො...

Install කරාට පස්සෙ Youtube,Dailymotion හෝ Vimeo Site එකකට ගිහිල්ලා Video එකක් Play කරන්න..ඊටපස්සෙ HTML5 Video player එකට මාරු වෙන්න කියල message එකක් එයි..ඒක OK කරන්න...

         OK Click කරාම ඒක Fullscreen වෙනවා,අවශ්‍ය තැන Start ඔබලා ඉවර වෙන තැනදි Done එබුවම හරි,Settlings වලදි Video එකේ Quality,Size,Capture FPS,Max frames වෙනස් කරගන්න පුලුවන්...
Capture කරල ඉවර වුනාම Preview එකක් එයි,එතනදි අනවශ්‍ය කෑලි අයින් කරගන්න පුලුවන්,Text add කරන්න පුලුවන්...ඉවර වුනාට පස්සෙ Generate GIF ඔබන්නයි තියෙන්නෙ...



Friday, July 5, 2013

Softwares නැතුව Windows 7 genuine කරමුද?

     
     ඔන්න windows 7 පාවිච්චි කරන අයටයි මේ Trick එක...කිසිම Software එකක් නැතුව ලේසියෙන් Windows genuine කරගන්න පුලුවන්...එහෙනන් වැඩේ කරල බලමු...



Windows Key + R ඔබන්න...
ඊටපස්සෙ 'Run' box එක එනවා,එකේ CMD කියල Type කරන්න...
ඊටපස්සෙ OK ඔබන්න...
*CMD එක Administrator විදිහට Run කරන්න...

CMD එකේ SLMGR -REARM කියල Type කරල Enter කරන්න...


 තත්පර 10 විතර ඉන්න
ඊටපස්සෙ පහළ තියෙනව වගේ Message එකක් එයි...

ඊටපස්සෙ PC එක Restart කරන්නයි තියෙන්නෙ


Fast And Furious 6 (ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 6)

           ඔයාලා බලල ඇතිනේ Fast And Furious 1-5...ඔන්න ගෙනාවා ඒකෙ හය...මේකෙ CAMRip එකක්නන් Release වෙලා ටිකක් කල්...හැබැයි මේ දෙන්න යන්නෙ Quality සුපිරි එකක්...එහෙනන් බාගෙන බලන්නකො....






Saturday, June 15, 2013

FB එකේ Messages දැක්කත් නොදැක්ක වගේ ඉමුද...???

          ඔන්න අද කියල දෙන්න යන්නෙ Facebook Chat එකේ Seen කියන එක නැති කරන්නෙ කොහොමද කියල...FB එකේ Messages දැක්කත් නොදැක්ක වගේ ඉන්න තියෙන්නෙ....වැඩි කතා ඕන නෑ,කරන්න තියෙන්නෙ මෙච්චරයි....









කස්ටියට


මෙන්න මේ Add-on එක දාගන්න...
ඊටපස්සෙ Settings->Tools->Extensions වලින් අවශ්‍ය විදිහට Settings හදාගන්න





කස්ටියට


මෙන්න මේ Add-on එක දාගන්න...
ඊටපස්සෙ Custom filters tab එකට ගිහිල්ලා Ad /filter group ඔබල ඕන නමක් දෙන්න...
Action button එක ඔබලා Show/Hide filter Button එක ඔබන්න,ඊටපස්සෙ ඊට එහා පැත්තෙන් Pane එකක් Open වෙයි...
ඊටපස්සෙ Add filter බටන් එක ඔබලා පහළ තියෙන Code එක Paste කරන්න...

/ajax/mercury/change_read_status.php$domain=facebook.com

Sunday, May 12, 2013

Kill zone (කිල් සෝන්)

            ඔන්න ගෙනාවා පහර Action මූවි එකක්....හැබැයි මේකෙ චුටි සීන් කෑල්ලක් තියෙනව...මේකෙ ප්‍රධාන නළුවො Donnie yen,Simon yam,Sammo Hung Kam-Bo එහෙනන් අපි ගියා...Online බලනවනන් සින්හල Subs එක්කම තියෙනවා...




Wednesday, May 1, 2013

Need for speed Movie එකක්???


              NFS සිනමාවත් ආක්‍රමණය කරන්න සූදානමින්...


                          Need for speed තමයි ලෝකයේ තියෙන ප්‍රසිද්ධම රේසින්ග් ගේම් වර්ගය කිව්වොත් මම හරි කියල හිතනවා. ඒ වගේම වැඩිපුරම විකිනෙන්නෙත්, වැඩිපුරම හොරෙන් ඩවුන්ලෝඩ් කරන්නෙත් මේ ගේම් වර්ගය කියල කිව්වොත් මම හරි. NFS ගේම් එක හදන්නේ Electronic Arts එහෙමත් නැත්නම් EA කියන සමාගමින්. මේ වෙනකම් EA සමාගම විසින් Need for speed ගේම් වර්ගයේ කොටස් 21ක් නිකුත් කරල තියෙනවා. අවසානයටම එයාල එලියට දැම්මේ NFS Most Wanted කියන ගේම් එක. ඒ 2012 අවුරුද්දේ. Need for speed කියන මේ ගේම් එක කොපි වලින් මිලියන 140ට වඩා විකිණිලා තියෙනවා කියල තමයි එයාලනම් කියන්නේ. 

දැන් EA සමාගමයි DreamWorks කියන කට්ටියයි තීරණය කරලා තියෙනවා Need for speed ගේම් එක පදනම් කරගෙන චිත්‍රපටියක් හදන්න. 

අනිවාරයෙන්ම මේ චිත්‍රපටියට මුදල් යටවෙන එකනම් ආය කතා කරන්න දෙයක් නෑ. සමහර විට මේ එන්න තියෙන Fast and Furious 6 චිත්‍රපටියට වඩා වැඩි මුදලක් යට කරන්න වෙයි කියල තමයි කියන්නේ. මේ ච්‍රත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ "ස්කොට් වවුග්" විසින්. කතාව ලියල තියෙන්නේ "Real Steal, Flight" කියන චිත්‍රපටි ලියපු "ජෝන් ගේටින්ස්"' ඒ වගේම මේ චිත්‍රපටිය දර්ශණ රූපගත කිරීම දැනටමත් "සැන් ෆ්රැන්සිස්කෝ" වල පටංගෙනයි තියෙන්නේ. 

කොහොමත් DreamWorksලා වැඩක් කරොත් එලටම හිට් වෙන එකක්නේ. මොකද Fast and Furious, Real Steel, Transformers කියන බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තියපු චිත්‍රපටි පවා කරල තියෙන්නේ මේ අය හන්දා.

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Aaron Paul. 

මේකෙ කතා වස්තුව තමයි: "කතාව දිවයන්නේ පාතාලේ රේස් යන ඩ්‍රයිවර් කෙනෙක් වටේට. ඔහුට කාර් මොඩිෆයි කරලා ධාවන මට්ටම ඉහළට අරගෙන, හයියෙන් ගමන් කරන්න පුලුවන් වෙන විදිහේ සැකසුම් කරන්න පුලුවන් ගරාජ් එකක් තියෙනවා. ඉතිං හදිසියේම ඔහුව අත්තඩංගුවට ගැනෙනවා, මොකද ඔහුගේ හොඳම මිත්‍රරා රේස් එකක් අතරතුරදී මියයන හන්දා. ඊටපස්සේ එතනදී කෙනෙක් ඔහුගේ හැකියාවන් දැකලා ඔහුව පාවිච්චි කරලා මුදල් හොයාගන්න පුලුවන් කියල දැනගන්නවා එතන ඉදං ඔහුව රේස් වලට සහභාගි කරවනවා." කෙටියෙන් කිව්වොත් ඕක තමයි කතාව දැනගන්න ලැබුන විදිහට අහුමුලු වලින්.

දැනට කියවෙන විදිහටනම් මේ චිත්‍රපටිය මහජන ප්‍රදර්ශණය සඳහා එලිදැක්වෙනවා කියන්නේනම් 2014 මාර්තු 14 වෙනිදා.. සමහර විට F&F චිත්‍රපටි පෙළට වඩා ලොකු පෙරලියක් මේකෙන් වෙයි. මොකද F&F හත්වෙනි කොටසින් ඉවර වෙන හන්දා...
රූගත කිරීම් දර්ශණ


මෙම ලිපිය උපුටා ගත්තේ Facebookහි අපි පිස්සෝ පිටුවෙනි...


Monday, April 22, 2013

Batman 1,2 & 3 (බැට්මෑන් 1,2 & 3)

      කස්ටිය මේක බලලත් ඇති...මේක ගෙනාවෙ බලපු නැති අයට...ඇවිල්ල ටිකක් කල්නන් තමයි...මේකෙ ප්‍රධාන නළුවා Christian bale...ඔන්න මේ පෝස්ට් එකේ ඉඳල දිගටම Online movies බලන්න පහසුකම තියෙනවා... :D
Batman Begins





The Dark knight





The Dark knight rises