Friday, August 31, 2012

Samurai vs. Zombies Defense



                   
                  Android  කස්ටියට  පට්ට  ගෙම්  එකක්  ගෙනාවා... මේකෙ  නම  තමයි  Samurai  vs.  Zombies Defense. මාත් සෙල්ලං  කරා  පට්ට ගේම.... කස්ටිය  බාන්න  ඉස්සෙල්ල  Trailer  එක බලල  හොඳනන්  විතරක්  බාන්න, මටනන්  ගේම්  එක  හොඳයි...






Download linkhttp://down.azyxdq.com/azyxdq/5/883115540121.zip

IP එකෙන් යාලුවගේ PC එක Shut down කරමුද?

                             
                  ඔන්න කස්ටියට අද කියල දෙන්න යන්නේ IP Address එකකින් කොහොමද යාලුවගේ PC එක Shut down කරන්නෙ කියලා..මේකෙන් Shut down විතරක් නෙමෙයි Restart කරවන්නත් පුලුවන්..පට්ට නේද?එහෙනන් පහළ තියෙන Screen shots වල විදිහට වැඩේ කරන්නකො...(රූපය පැහැදිලිව බලා ගැනීමට රූපය මත ක්ලික් කරන්න.)

       1 Step - cmd ලෙස Search box එකේ Search කර රූපයේ පරිදි එය Click කරන්න.

        2 Step රූපයේ පරිදි ටයිප් කර Enter ඔබන්න.

        3 Step - Add බොත්තම ක්ලික් කර එහි ඔබේ යාලුවාගේ/හතුරාගේ IP address එක ටයිප් කර OK බොත්තම ඔබන්න.රූපයේ පරිදි ඔබට අවශ්‍ය දෙය තෝරා පහළ කැමති Message එකක් ටයිප් කර OK බොත්තම ඔබන්න.

* රූප වල Background කළු මගේ Theme එක නිසා

Thursday, August 30, 2012

පාට පාටින් චැට් කරමුද?

                               
               ඔන්න කට්ටියට අද කියල දෙන්න යන්නෙ පාටින් චැට් කරන හැටි. ඒ කියන්නෙ කලර් කෝඩ්ස් (Color Codes)ගැන..සමහරු මේක ගැන දන්නව ඇති එත් මේ කියන්නෙ දන්නෙ නැති කට්ටියට..(කෙල්ලොනන් මේ ගැන කොහොමත් දන්නෙ නැතුව ඇති..)..කරන්න තියෙන්නෙ මෙච්චරයි, පල්ලෙහා තියෙන කෝඩ්ස් වලින් ඔයාලට අවශ්‍ය අකුර කොපි කර  චැට් බොක්ස් එක පේස්ට් කර එන්ට කරන්න.


A = [[107015582669715]]

B = [[116067591741123]]

C = [[115602405121532]]

D = [[112542438763744]]

E = [[115430438474268]]

F = [[109225112442557]]

G = [[111532845537326]]

H = [[111356865552629]]

I = [[109294689102123]]

J = [[126362660720793]]

K = [[116651741681944]]

L = [[115807951764667]]

M = [[106596672714242]]

N = [[108634132504932]]

O = [[116564658357124]]

P = [[111669128857397]]

Q = [[107061805996548]]

R = [[106699962703083]]

S = [[115927268419031]]

T = [[112669162092780]]

U = [[108983579135532]]

V = [[107023745999320]]

W = [[106678406038354]]

X = [[116740548336581]]

Y = [[112416755444217]]

Z = [[165724910215]]
------------ මෙතනින් පහල තියෙන්නේ වෙනත් චැට් කෝඩ් වර්ගයකි  -----------

A - [[f9.cha]]
B - [[f9.chb]]
C - [[f9.chc]]
D - [[f9.chd]] 
E - [[f9.che]]
F - [[f9.chf]]
G - [[f9.chg]]
H - [[f9.chh]]
I - [[f9.chi]] 
J - [[f9.chj]]
K - [[f9.chk]]
L - [[f9.chl]]
M - [[f9.chm]]
N - [[f9.chn]] 
O - [[f9.cho]] 
P - [[f9.chp]]
Q - [[f9.chq]]
R - [[f9.chr]]
S - [[f9.chs]]
T - [[f9.cht]] 
U - [[f9.chu]] 
V - [[f9.chv]]
W - [[f9.chw]] 
X - [[f9.chx]] 
Y - [[f9.chy]]
Z - [[f9.chz]]
Space - [[420588501299059]]

What's My Name? - Rihanna ft. Drake

              මේන්න මේ සිංදුවත් Rihanna කෙල්ලගේ ලස්සන සිංදුවක්...මේක ගායනා කරන්නේ සුප්‍රසිද්ධ ගායිකාවක් වන Rihanna සහ Drake විසිනි.ලිරික්ස් සහ Download ලින්කුව පහළ තියෙනවා...


--------What's My Name? Lyrics--------

[Rihanna]
Oh na na, what's my name?
Oh na na, what's my name?
Oh na na, what's my name?
Oh na na, what's my name?
Oh na na, what's my name?
What's my name, what's my name?

[Drake]
I heard you good with them soft lips
Yeah, you know word of mouth
The square root of 69 is 8 some, right
'cause I've been tryna work it out, oooow
Good weed, white wine
I come alive in the night time
Okay, away we go
Only thing we have on is the radio
Oh, let it play, say you gotta leave
But I know you wanna stay
You're just waiting on the traffic jam to finish, girl
The things we could do in twenty minutes girl
Say my name, say my name
Wear it out, it's getting hot, crack a window, air it out
I can get you through a mighty long day
Soon as you go the text that I write is gonna say

[Rihanna]
Oh na na, what's my name?
Oh na na, what's my name?
Oh na na, what's my name?
Oh na na, what's my name?
Oh na na, what's my name?
What's my name, what's my name?

Not everybody knows how to work my body
Knows how to make me want it
Boy, you stay up on it
You got that something that keeps me so off balance
Baby, you're a challenge, let's explore your talent

[Chorus x2:]
Hey boy, I really wanna see if you can go downtown with a girl like me
Hey boy, I really wanna be with you 'cause you just my type
Oh na na na na
I need a boy to take it over
Looking for a guy to put you work up
Oh, oh

Oh na na, what's my name?
Oh na na, what's my name?
Oh na na, what's my name?
What's my name, what's my name?

[Rihanna]
Baby, you got me, ain't nowhere that I'd be
Than with your arms around me
Back and forth you rock me
So I surrender to every word you whisper
Every door you enter, I will let you in

[Chorus]
Hey boy, I really wanna see if you can go downtown with a girl like me
Hey boy, I really wanna be with you 'cause you just my type
Oh na na na na
I need a boy to take it over
Looking for a guy to put you work up
Oh, oh


You're so amazing, you took the time to figure me out
That's why you take me, way past the point of turning me on
You about to break me, I swear you got me losing my mind

Ooh na na, what's my name?
Ooh na na, what's my name?

Ooh na na, what's my name?
Ooh na na, what's my name?
Ooh na na, what's my name?
What's my name, what's my name?

[Chorus 2x]
Hey boy, I really wanna see if you can go downtown with a girl like me
Hey boy, I really wanna be with you 'cause you just my type
Oh na na na na
I need a boy to take it over
Looking for a guy to put you work up
Oh, oh


Download link - http://kat.ph/rihanna-what-s-my-name-feat-drake-t6365585.html

The Matrix (ද මේට්‍රික්ස්) 1,2,3

                                 
                 මේ මූවි එකනම් ටිකක් පරණයි,පරණ උනත් තාමත් ජනප්‍රියයි..මේ මූවීස් තුනම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්...මේකෙ ප්‍රධාන නළුවා Keanu Reeves.නියම ඇක්ශන් , ඇඩ්වෙන්චර් මූවි එක..බාගෙනම බලන්නකො..

     The Matrix
    Download link - http://kat.ph/the-matrix-1999-720p-brrip-x264-700mb-yify-t5821155.html

      The Matrix-Reloaded

   Download link - http://kat.ph/the-matrix-reloaded-2003-720p-brrip-x264-kurdishangel-hkrg-t6139914.html

      The Matrix - Revolutions
  
    Download link -  http://kat.ph/the-matrix-revolutions-2003-720p-brrip-kurdishangel-hkrg-t6142113.html 

Need for Speed : The Run

                          ඔන්න එහෙනන් කස්ටියට මගෙන් Need for Speed : The Run PC ගෙම් එක.කස්ටිය මේකෙ Trailer එක දැකල ඇතිනෙ..මේකෙ Size එක ටිකක් ලොකුයි...මේක 14.96 GB වෙනවා...බාන අය බාගන්නකො...System Requirements පහළ තියෙනවා..


--------System Requirements--------


CPU:3.0 GHz Intel Core 2 Quad or equal AMD
RAM:4 GB
VGA:1024 MB RAM ATI Radeon 6950 1024 MB RAM NVIDIA GeForce GTX560
DX:DirectX 11
OS:Windows 7 SP1 64-bit
HDD:18 GB
Sound:DirectX compatible
ODD:DVD Rom
Network:512 KBPS Internet connection or better
Recommended peripheral:Keyboard, Gamepad or Wheel




Download linkhttp://kat.ph/need-for-speed-the-run-reloaded-t5985359.html

She Doesn't mind - Sean Paul

             ඔන්න කස්ටියට මම ගෙනාවා ලස්සන ඉන්ග්ලිශ් සිංදු කෑල්ලක්.මේක ගායනා කරන්නේ ජැමෙයිකන් ගායකයෙක් වන Sean Paul විසිනි.මෙහි ලිරික්ස් හා බාන අයට ලින්ක් පහළ තියෙනවා..


   

She Doesn't Mind lyrics

Ooh ooh ooh
Ooh ooh ooh

Girl I got you so high
And I know you like
So come on push it on me
If it feels alright
Put it up, drop it low and break it off...
No, she doesn't mind
-ind, she doesn't mind-ind , she doesn't mind
Girl I got you so..

Push it back on it... bring it back on it...
Gimme the thing...
Whine it, wiggle it, set the chop on it
Two more shot... now we in and up on it
Two girl and I'm ready for jump on it
Two to my word now I'm ready to jump on it
Ready for run on it, ready for jump on it
Tag Teamin'...for pump on it
Hands up high we burnin' up the sky
We got the dance floor crazy
We got the club on fire
I like the way you dance
You got me in a trance
My baby she dont mind at all

2 x Chorus:
Girl I got you so high
And I know you like
So come on push it on me
If it feels alright
Put it , drop it low and break it off...
No, she doesn't mind
Aight, she doesn't mind-ind, she doesn't mind

Girl I got you so..

Whine it for whine it girl
Seem that my time she will time it girl
See time a line me, a line...
It a crime I'ma climb it girl
Set the temperature to climb it girl
Check the rhyme, me a rhyme it
She combine it this all for a private world

Hands up high we burnin it up the sky
We got the dance floor crazy
We got the club on fire
I like the way you dance
You got me in a trance
My baby she don't mind at all

2 x Chorus:
Girl I got you so high
And I know you like
So come on push it on me
If it feels alright
Put it up, drop it low and break it off...
No, she doesn't mind
-ind, she doesn't mind-ind, she doesn't mind

Girl I got you so..

Ain't gonna be shy about it
Ain't telling no lie girl
I'm an animal animal
Animal animal
I'm breakin' it down for the night and
I want you to come for the ride and
Let's win it all, win it all
Win it all, win it all
(Lets Gooooo)

Ooh ooh ooh oooooooh
She don't mind girl
Ooh ooh ooh

2 x Chorus:
Girl I got you so high
And I know you like
So come on push it on me
If it feels alright
Put it up, drop it low and break it off...
No, she doesn't mind
-ind, she doesn't mind-ind, she doesn't mind

Girl I got you so..








Wednesday, August 29, 2012

The Avengers (දි ඇවෙන්ජර්ස්)

                 
                         ඔන්න කස්ටිය මෙච්චරකල් බලාගෙන හිටපු Movie එක ගෙනාවා... The Avengers (දි ඇවෙන්ජර්ස්) DVD rip එක....මේ මූවි එක ගැන ආයෙත් කියන්න දෙයක් නෑනෙ...කස්ටිය Trailers එහෙම බලල ඇතිනෙ...හැබැයි මේකෙ ස්පයිඩර් මෑන් කොලුවයි බැට් මෑන් කොලුවයි නෑ...කැතයි නේද? එක අතකට ස්පයිඩර් මෑන් කොලුව හිටිය කියල මොනව කරන්නද නේද...දැල් දාන්නද...? බැට් කාරයනන් ඉතින් වැඩ කාරය තමයි..ඒවගෙන් වැඩක් නෑ පහළ තියෙනවා බාන්න ලින්කුව...එහෙනන් අපි ගියා....





 Link - http://kat.ph/the-avengers-2012-dvdrip-xvid-nydic-t6587800.html

ඔයාලත් Virtual DJ පාවිච්චි කරනවද?


              
     
          ඔයාලත් Virtual DJ Home edition එකද පාවිච්චි කරන්නෙ? Effects and Samplers චාටර්ද? මෙන්න එහෙනන් අළුත් Effect and Sampler පැක් එකක්...


Sampler පැක් එක Download කරලා එකෙ තියෙන Files My Documents >Virtual DJ> Samplers  File එකට Copy කරන්න.

Effect පැක් එක Download කරලා එකෙ තියෙන Files My documents >Virtual DJ> Plug ins > Sound effects වලට Copy කරන්න.දැන් වඩේ හරි..!!!


Link for Samplers Packhttp://www.mediafire.com/?2qz91t8tuay7btj

Link for Effect Packhttp://www.hulkshare.com/w7wyes2062bb

Pirates of the caribbean 1,2,3,4 (පයිරට්ස් ඔෆ් ද කැරිබීන්)

                   මේක ටිකක් පරණ මූවි එකක් එත් පට්ට මූවි එක. සමහරු මේක බලලත් ඇති, මේක නිෂ්පාදනය කරල තියෙන්නෙ ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකයකු වන විසින්. ඔහු නිෂ්පාදනය කරපු චිත්‍රපටි ගැන ඉතින් ආයෙත් කතා කරන්න දෙයක් නෑනෙ..මේකෙ ප්‍රධාන චරිතය කරන්නේ සුප්‍රසිද්ද නළුවෙකු වන ජොනී ඩෙප් විසිනි. විස්තර කිව්ව ඇති ඔයාලම බාගෙන බලන්නකෝ... පහළ තියෙනව ඒ ඒ ෆිල්ම් එකට අදාළ links ...


Pirates of the caribbean - Curse of the black pearl

Torrent Linkhttp://kat.ph/pirates-of-the-caribbean-1-the- curse-of-the-black-pearl-jhony-t5496602.html

    Pirates of the caribbean - Dead man's chest

  Torrent Link - http://kat.ph/pirates-of-the-caribbean-dead-mans-chest-2006-dvdrip-eng-axxo-t3316.html



Pirates of the caribbean - At world's end

Torrent Link - http://kat.ph/pirates-of-the-caribbean-at-world-s-end-2007-dvdrip-eng-fxg-t2322110.html


   Pirates of the caribbean - On stranger tides

  Torrent Link http://kat.ph/pirates-of-the-caribbean-on-stranger-tides-2011-dvdrip-xvid-extratorrentrg-t5760233.html


Torrent වලින් Download කරන Speed එක වැඩි කරගමුද?

       ඔන්න අද මම කියල දෙන්න යන්නෙ Torrent වලින් Download Speed එක වැඩි කරන විදිහ,පොඩි වැඩයි කරන්න තියෙන්නෙ,පහළ තියෙන Screenshots වල විදිහට වැඩේ කරගන්නකො..

           1 Step - Options >> Preferences


           2 Step - Bandwidth click කර රූපයේ ආකාරයට එම සංඛ්‍යාව        ඇතුලත් කරන්න.

* මෙය U torrent සහ Bittorrent දෙකටම ගැලපේ.

Monday, August 27, 2012

හදිස්සියට රිංගන්න


ඔන්න නී-යෝ කොල්ලත් පොඩි බ්ලොග් කෑල්ලක් ආරම්භ කරා.මේක තමයි මගේ පළවෙනි පෝස්ට් එක.ඉතින් වැඩි කතා ඔන නෑ.ඔයාල දන්නවනෙ සමහර වෙබ් සයිට් වල මොකක් හරි බාන්න(ඩවුන්ලෝඩ් කරන්න ) ගියොත් රෙජිස්ටර් වෙන්න කියයි ලොග් වෙන්න කියයි...ඊටපස්සෙ ඕවගෙ රෙජිස්ටෙර් වෙන්න ගියාම ලෝකෙ නැති ප්‍රශ්න අහනවා (-_-)

                            ඉතින් මම අද ඔයාලට ගෙනාවා පොඩි Add on එකක්.මේකෙ නම තමයි BugMeNot. සමහරු මේ ගැන දන්නවත් ඇති.මේකෙන් අපිට Log වෙන්න ඕන සයිට් (උදා:-Mediafire,Fileserve,Filesonic,Rapidshare) වගේ සයිට් වලට රෙජිස්ටෙර් වෙන්නෙ නැතුවම ලොග් වෙන්න පුලුවන්..මේකෙ Screenshots දාන්න අවශ්‍යයක් නෑ මේක කරන හැටි ඔයාලටම තේරෙයි.මේක පහළ තියෙන ලින්ක් එකෙන් ඔයාල Use කරන Web browser එකට Add කරගන්නකො කරගන්න එහෙනන් පාවිච්චි කරල බලල හොඳනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකො.


  • ක්‍රෝම් එකට ----> https://chrome.google.com/webstore/detail/lackfehpdclhclidcbbfcemcpolgdgnb


  • ෆයර් ෆොක්ස් එකට ----> https://addons.mozilla.org/it/firefox/addon/bugmenot/
* සැ.‍යු. මෙය ෆේස්බුක් වැනි වෙබ් අඩවි සඳහා හරියන්නේ නැත.