Thursday, August 30, 2012

පාට පාටින් චැට් කරමුද?

                               
               ඔන්න කට්ටියට අද කියල දෙන්න යන්නෙ පාටින් චැට් කරන හැටි. ඒ කියන්නෙ කලර් කෝඩ්ස් (Color Codes)ගැන..සමහරු මේක ගැන දන්නව ඇති එත් මේ කියන්නෙ දන්නෙ නැති කට්ටියට..(කෙල්ලොනන් මේ ගැන කොහොමත් දන්නෙ නැතුව ඇති..)..කරන්න තියෙන්නෙ මෙච්චරයි, පල්ලෙහා තියෙන කෝඩ්ස් වලින් ඔයාලට අවශ්‍ය අකුර කොපි කර  චැට් බොක්ස් එක පේස්ට් කර එන්ට කරන්න.


A = [[107015582669715]]

B = [[116067591741123]]

C = [[115602405121532]]

D = [[112542438763744]]

E = [[115430438474268]]

F = [[109225112442557]]

G = [[111532845537326]]

H = [[111356865552629]]

I = [[109294689102123]]

J = [[126362660720793]]

K = [[116651741681944]]

L = [[115807951764667]]

M = [[106596672714242]]

N = [[108634132504932]]

O = [[116564658357124]]

P = [[111669128857397]]

Q = [[107061805996548]]

R = [[106699962703083]]

S = [[115927268419031]]

T = [[112669162092780]]

U = [[108983579135532]]

V = [[107023745999320]]

W = [[106678406038354]]

X = [[116740548336581]]

Y = [[112416755444217]]

Z = [[165724910215]]
------------ මෙතනින් පහල තියෙන්නේ වෙනත් චැට් කෝඩ් වර්ගයකි  -----------

A - [[f9.cha]]
B - [[f9.chb]]
C - [[f9.chc]]
D - [[f9.chd]] 
E - [[f9.che]]
F - [[f9.chf]]
G - [[f9.chg]]
H - [[f9.chh]]
I - [[f9.chi]] 
J - [[f9.chj]]
K - [[f9.chk]]
L - [[f9.chl]]
M - [[f9.chm]]
N - [[f9.chn]] 
O - [[f9.cho]] 
P - [[f9.chp]]
Q - [[f9.chq]]
R - [[f9.chr]]
S - [[f9.chs]]
T - [[f9.cht]] 
U - [[f9.chu]] 
V - [[f9.chv]]
W - [[f9.chw]] 
X - [[f9.chx]] 
Y - [[f9.chy]]
Z - [[f9.chz]]
Space - [[420588501299059]]

1 comments: