Monday, August 27, 2012

හදිස්සියට රිංගන්න


ඔන්න නී-යෝ කොල්ලත් පොඩි බ්ලොග් කෑල්ලක් ආරම්භ කරා.මේක තමයි මගේ පළවෙනි පෝස්ට් එක.ඉතින් වැඩි කතා ඔන නෑ.ඔයාල දන්නවනෙ සමහර වෙබ් සයිට් වල මොකක් හරි බාන්න(ඩවුන්ලෝඩ් කරන්න ) ගියොත් රෙජිස්ටර් වෙන්න කියයි ලොග් වෙන්න කියයි...ඊටපස්සෙ ඕවගෙ රෙජිස්ටෙර් වෙන්න ගියාම ලෝකෙ නැති ප්‍රශ්න අහනවා (-_-)

                            ඉතින් මම අද ඔයාලට ගෙනාවා පොඩි Add on එකක්.මේකෙ නම තමයි BugMeNot. සමහරු මේ ගැන දන්නවත් ඇති.මේකෙන් අපිට Log වෙන්න ඕන සයිට් (උදා:-Mediafire,Fileserve,Filesonic,Rapidshare) වගේ සයිට් වලට රෙජිස්ටෙර් වෙන්නෙ නැතුවම ලොග් වෙන්න පුලුවන්..මේකෙ Screenshots දාන්න අවශ්‍යයක් නෑ මේක කරන හැටි ඔයාලටම තේරෙයි.මේක පහළ තියෙන ලින්ක් එකෙන් ඔයාල Use කරන Web browser එකට Add කරගන්නකො කරගන්න එහෙනන් පාවිච්චි කරල බලල හොඳනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකො.


  • ක්‍රෝම් එකට ----> https://chrome.google.com/webstore/detail/lackfehpdclhclidcbbfcemcpolgdgnb


  • ෆයර් ෆොක්ස් එකට ----> https://addons.mozilla.org/it/firefox/addon/bugmenot/
* සැ.‍යු. මෙය ෆේස්බුක් වැනි වෙබ් අඩවි සඳහා හරියන්නේ නැත.




0 comments:

Post a Comment