Wednesday, August 29, 2012

Torrent වලින් Download කරන Speed එක වැඩි කරගමුද?

       ඔන්න අද මම කියල දෙන්න යන්නෙ Torrent වලින් Download Speed එක වැඩි කරන විදිහ,පොඩි වැඩයි කරන්න තියෙන්නෙ,පහළ තියෙන Screenshots වල විදිහට වැඩේ කරගන්නකො..

           1 Step - Options >> Preferences


           2 Step - Bandwidth click කර රූපයේ ආකාරයට එම සංඛ්‍යාව        ඇතුලත් කරන්න.

* මෙය U torrent සහ Bittorrent දෙකටම ගැලපේ.

0 comments:

Post a Comment