Wednesday, August 29, 2012

ඔයාලත් Virtual DJ පාවිච්චි කරනවද?


              
     
          ඔයාලත් Virtual DJ Home edition එකද පාවිච්චි කරන්නෙ? Effects and Samplers චාටර්ද? මෙන්න එහෙනන් අළුත් Effect and Sampler පැක් එකක්...


Sampler පැක් එක Download කරලා එකෙ තියෙන Files My Documents >Virtual DJ> Samplers  File එකට Copy කරන්න.

Effect පැක් එක Download කරලා එකෙ තියෙන Files My documents >Virtual DJ> Plug ins > Sound effects වලට Copy කරන්න.දැන් වඩේ හරි..!!!


Link for Samplers Packhttp://www.mediafire.com/?2qz91t8tuay7btj

Link for Effect Packhttp://www.hulkshare.com/w7wyes2062bb

0 comments:

Post a Comment