Wednesday, August 29, 2012

The Avengers (දි ඇවෙන්ජර්ස්)

                 
                         ඔන්න කස්ටිය මෙච්චරකල් බලාගෙන හිටපු Movie එක ගෙනාවා... The Avengers (දි ඇවෙන්ජර්ස්) DVD rip එක....මේ මූවි එක ගැන ආයෙත් කියන්න දෙයක් නෑනෙ...කස්ටිය Trailers එහෙම බලල ඇතිනෙ...හැබැයි මේකෙ ස්පයිඩර් මෑන් කොලුවයි බැට් මෑන් කොලුවයි නෑ...කැතයි නේද? එක අතකට ස්පයිඩර් මෑන් කොලුව හිටිය කියල මොනව කරන්නද නේද...දැල් දාන්නද...? බැට් කාරයනන් ඉතින් වැඩ කාරය තමයි..ඒවගෙන් වැඩක් නෑ පහළ තියෙනවා බාන්න ලින්කුව...එහෙනන් අපි ගියා....





 Link - http://kat.ph/the-avengers-2012-dvdrip-xvid-nydic-t6587800.html

2 comments: