Monday, December 3, 2012

Photos කතා කරවමුද?

                    මේ සොෆ්ට්වෙයා කෑල්ල Animation කරන අයට ගොඩක් වැදගත්....Animation පොඩ්ඩක්වත් බැරි අයට උනත් එහෙන් මෙහෙන් ඔබලා Animation එකක් හදාගන්න පුළුවන්....අපේ වොයිස් එක දාගන්නත් පුළුවන්...මේකෙ නම තමයි Crazy talk pro 6....මේකෙ අලුත් Version එකක් ඇවිල්ල තියෙනවා (Crazy talk pro 7) ඒත් මට ඒක Windows වලට හොයාගන්න බැරි වුනා...මන් හිතන්නෙ ඒක ඇවිල්ල තියෙන්නෙ Macලටද විතරද කොහෙද...මේ සොෆ්ට්වෙයා කෑල්ල ගැන අදහසක් ගන්න පහළ තියෙන Pics බලන්නකො....Torrent හා Direct Parts වශයෙන් බාගන්න පුළුවන්,අපි ගියා ටටා...

Torrent එක බාන්න මෙතන කොටන්න





0 comments:

Post a Comment