Monday, December 3, 2012

Windows Administrator Password Remove කරමුද?

           මෙන්න තවත් වැදගත් වෙන භාන්ඩයක්....මේකත් හැකින් වගේ තමයි...මේකෙ නම Windows password remover....මේක Windows administrator,user passwords recovery කරන Professional software එකක්....මේක ඕනම Windows version එකකට Support කරනවා....(උදා:- Windows 8,Windows7,Windows Vista,Windows XP,etc... )


1. ISO එක CD එකකට Burn කරගන්න.
2. CD එක Boot කරන්න.
3. ඊටපස්සෙ එයාල  මොනවහරි අහයි,අහනකන් ඉන්න.
4. Password එක Remove කරන්න.
5. වැඩේ ගොඩ...


0 comments:

Post a Comment