Friday, September 21, 2012

Forbidden kingdom (ෆෝබිඩ්න් කින්ඩම්)



                               ඔන්න ඔයාලට පට්ට මූවි එකක්....මේකත් ටිකක් පරණයි...ඒත් බලල නැත්තන් පරණ කමින් වැඩක් නෑනෙ නේද?මේකෙ නම තමයි Forbidden kingdom ...මේක Action,Romance,Adventure,Comedy,Fantasy මූවි එකක්...මේකෙ ඉන්නෙ ඔයාල ගොඩක් ආදරේ කරන චරිත දෙකක්....Jet li සහ Jackie Chan.....මේ දෙන්න එකම මූවි එකක රඟපාන මූවි එකක් මීට කලින් බලල නැතුව ඇති නේද..? බාගෙනම බලන්නකො.....



Click Here To Download The Torrent File

0 comments:

Post a Comment