Monday, September 3, 2012

Adobe Photoshop CS6 Portable Version

                  ඔන්න ගෙනාවා පට්ට Software එකක් ...මේ බ්ලොග් එකට එන සේරම අය Adobe photoshop  ගැන දන්නව ඇතිනෙ, Adobe Photoshop  ගැන අළුතෙන් කියන්න දෙයක් නෑනෙ....ඉතින් මම අද ගෙනාවෙ Adobe Photoshop CS6 Portable Version එක...Adobe photoshop පාවිච්චි කරන අයට මේ එක ගොඩක් වැදගත් වෙයි....බාගෙනම බලන්නකො...

Adobe Photoshop CS6 Portable Version එක බාගැනීම සඳහා මෙතන ඔබන්න...


2 comments:

  1. පොටෝ ෂොප් වලින් එකටම ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕනි මොකක්ද බන් මම ලග මුකුත් ම නැ

    ReplyDelete
    Replies
    1. එහෙම කියල මොනවත් බාන්න ඕන නෑ

      Delete