Monday, September 3, 2012

Software එකක් නැතුව Pen drives වලට Passwords දාමුද?

     





  *මේක කරන්න පුළුවන් වින්ඩෝස් වල විතරයි.....
            
                අපි දැන් බලමු කොහොමද Software එකක් නැතුව Pen drives වලට Passwords   දාන්නෙ කියලා...පිංතූර වල විදිහට වැඩේ කරන්න...




ඔයාලගෙ Pen drive එක Computer එකට සම්බන්ධ කරන්න...ඊට පස්සෙ Start එකේ Search box එකේ Bitlocker drive encryption කියල Type කරලා රූපයේ පරිදි එය මත ක්ලික් කරන්න...

ඉන්පසු රූපයේ පරිදි Click කරන්න...

ඊට පස්සෙ Passwords දීලා Next ඔබන්න...

ඔයාලට Password එක Save කරගන්න ඕනනම් Save කරගන්න...

ඊටපස්සෙ Start Encrypt Click කරන්න...

0 comments:

Post a Comment