Saturday, September 15, 2012

Color splash එකක් කරගමුද?

                         
                            ඔන්න මේ ටියුටෝරියල් එකෙන් කියල දෙන්නෙ Color Splash එකක් කරගන්න විදිහ.....Color Splash කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා....මම අද කියල දෙන්න යන්නෙ ලේසි ක්‍රමයක්.....වැඩි වැඩ මොනවත් කරන්න නෑ....ටියුටෝරියල් එක බලල කරගන්නකෝ....

(ටියුටෝරියල් එක හදිස්සියට හැදුවේ,ඔයාල මේක Zoom කරල ලස්සනට පාට කරගන්න,ඔයාල කළු පාටම තෝරගන්න,නැත්තන්  පාටවල පොඩි වෙනසක් වෙනවා..... Video එකේ අකුරු පේන්නෙ නැත්තන් HD කරල බලන්න)




0 comments:

Post a Comment