Sunday, September 2, 2012

Click කරල සල්ලි හොයමුද?

                                         

                             ඔන්න අද කියල දෙන්න යන්නෙ ක්ලික් කරලා සල්ලි හොයන්නෙ කොහොමද කියලා...ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ පොඩි වැඩයි....පහළ තියෙන සයිට් වලට ගිහිල්ල රෙජිස්ටර් වෙන්න...ඊට පස්සෙ View Ads(Advertistments) ඔබන්න...ඔබල ඇඩ්ස් බලන්න තමයි තියෙන්නෙ...ඊටපස්සෙ ඔයාගෙ Account එකට ඇඩ් එකට සල්ලි හම්බ වෙයි,එත් මුලින්ම හම්බවෙන්නෙ සුළු ගානක්....ටිකෙන් ටිකනෙ දියුණු වෙන්න ඕනෙ...එහෙනන් ජය වේවා...අපි ගියා....ටටා...

*මේකට ඔයාල මුලින් Paypal account එකක් හදාගන්න...Clixsense සයිට් එකේ සල්ලි Paypal acount එකට ගන්න පුළුවන් වෙන්නෙ US dollar 8.00 හෝ ඊට වැඩි උනොත් විතරයි...

                  Clixsense site එකට යෑමට මෙතන ක්ලික් කරන්න.

                            Neobux site එකට යෑමට මෙතන ක්ලික් කරන්න.

*තවත් මෙවැනි ඕනෑතරම් සයිට් තියෙනවා.ඒත් මේව 100% ශුවර්

0 comments:

Post a Comment