Sunday, September 16, 2012

GTA San Andreas PC

                        ඔන්න ගොඩක් අය දන්න ගේම් එකක්.... මේක GTA Series වල ගොඩක්  Famous වෙච්ච ගේම්  එකක්.....මේක GTA III, Vice city වගේ චාටර් නෑ.... පොඩ්ඩක් හරි සෙල්ලං කරල  තියෙනවනන් ඒ අය දන්නව ඇති.....මේක Openworld,Action,Crime ගේම් එකක්....මේකෙ කොන්ඩ  කපන්න,අපිට අවශ්‍ය ඇදුම් අඳින්න/මාරුකරන්න,කෑම කන්න ,කාල  කාල  වමනෙ  දාන්න,නටන්න තව ගොඩක් වැඩ පුළුවන්...සෙල්ලං කරල නැති අය බාගෙන බලන්නකො.....පහළ තියෙනවා System Requirements...

Minimum System Requirements:
1GHz Pentuim III or AMD Athlon
256MB RAM
8x Speed DVD Drive
3.6 GB Hard Disk Space
64MB Video Card
DirectX 9 compatable sound & video drivers
Keyboard, mouse



Click Here to Download the torrent file

0 comments:

Post a Comment