Sunday, September 9, 2012

FB එකේ අපිව Unfriend කරපු අයව හොයාගමුද?




    මේ ගැන ගොඩක් අය දන්නව ඇතිනෙ.....දන්නැති අයටයි මේ ......මේක Extension එකක්....අපිට මේකෙන් පුළුවන් අපිව Unfriend කරපු අයව හොයාගන්න,ඒ විතරක් නෙමෙයි,



-අපිට කොච්චරක් Friendsල ඉන්නවද
-තාම Confirm කරපු නැති Requests
-Deactivate කරපු Accounts
-Reactivae කරපු Accounts

මේක ඔයාලත් Install කරගෙන බලන්නකෝ

Google chrome කට්ටියට - http://www.unfriendfinder.com/download
Firefox කට්ටියට - https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/

2 comments:

  1. කොහොමද මේකෙන් වැඩ ගන්නේ යාලුවා...

    ReplyDelete
  2. ඔය Extension එක Install කරාම ඇඩ්‍රස් බාර් එකට එහා පැත්තෙන් ඔක්කොම විස්තර වැටෙනවා...
    (තාමත් අවුල් නම් කියන්න...)

    ReplyDelete