Friday, September 14, 2012

Cut the rope For PC

                                       ඔන්න කස්ටියට ගෙනාවා පට්ට ගේම් එකක්,මේක Puzzel ගේම් එකක්.....මේකෙ නම තමයි Cut the rope ....ගොඩක් අය මේක අහල දැකල ඇති....මේක තියෙන්නෙ iPhone වලට සහ Android වලටනේ.....මේක Trial විදිහට සෙල්ලං කරන්න පුළුවන් http://www.cuttherope.ie එකේ....ඒත් අද ගෙනාවෙ Trial එකක් නෙමෙයි....මේක සෙල්ලං කරන්න පුළුවන් Google chrome කස්ටියට තමයි......මේක Chrome එකට Install කරගන්නකෝ........


Click Here To Install...

0 comments:

Post a Comment