Friday, January 18, 2013

Wi-Fi line එකක් පාවිච්චි කරලා Facebook Hack කරමුද?

         අද කියල දෙන්න යන්නෙ Facebook Hack කරන්න Hijacking  ක්‍රමයක්....කරන්න යන්නෙ Coockie උස්සන එක...මේ Method එකෙන් Facebook,Yahoo,Gmail,Orkut, flicker වගේ ඕනෑම Account එකක් Hack කරන්න පුළුවන්... මේක කරන්න පුලුවන් Wi-Fi line එකක් පාවිච්චි කරලා...හැබැයි අපිට මේක කරන්න පුළුවන් ඒ Line එක Use කරන  Computersවල තියෙන Coockies වලින් විතරයි...

මේක ඔයාලට කරන්න පුළුවන් Mozilla firefox web browser එකෙන් විතරයි...මේකට ඕනවෙන Add on එක මෙතන කොටල බාගන්න...

1 Step :
Download කරපු Add on එක Right click කරල Open with ඔබල Mozilla firefox දෙන්න...

2 Step :
ඊටපස්සෙ Firefox Browser එකේ උඩ Tab එකේ තියෙන View එක ඔබලා Sidebar ගිහිල්ලා Firesheep ඔබන්න...

 3 Step :
Sidebar එක ආවට පස්සෙ Start Capturing එක ඔබන්න...ඊටපස්සෙ ඒක Coockies capture කරන්න පටන් ගනියි...(ඔයාල කලින් Line එකට Connect වෙලා ඉන්න ) ඊටපස්සෙ ඔයාලට ලිස්ට් එකක් දකින්න ලැබෙයි,ඊටපස්සෙ එතන වැටෙන Facebook Profile pic එකට Click කරාම ඔයා නිකන්ම Log in වෙලා...


3 comments: