Google chrome එකේ Save කරපු Password බලන විදිහ
1 Step- Google chrome option menu එකට යන්න...
2 Step-ගිහිල්ල Settings ඔබන්න...
3 Step - Show Advanced settings ඔබන්න...
4 Step - Manage saved Passwords ඔබන්න...
5 Step - දැන් Save කරල තියෙන Password එක ළඟ තියෙන Show button එක ඔබන්න....
Mozilla Firefox එකේ Save කරපු Password බලන විදිහ
1 Step - Firefox එකේ Menu එකේ තියෙන Option Button එක ඔබන්න...
2 Step - ඊට පස්සෙ ඒකෙ තියෙන Security කියන Tab එක උඩ Click කරල ඒකෙ යට තියෙන Saved Passwords Button එක ඔබන්න...
3 Step - ඒක ඔබලා එන Window එකේ Passwords කියන Button එක ඔබන්න...
0 comments:
Post a Comment