Thursday, January 10, 2013

Google chrome,Mozilla firefoxවල Save කරපු Passwords බලමුද?

          අද අපි බලමු කොහොමද Google chrome,Mozilla firefoxවල Save කරල තියෙන Passwords බලන්නෙ කියලා....ඒ වගේ දෙයක් අපිට අපේ Password එක අමතක වුන වෙලාවක හෝ යාළුවෙක්ගෙ Cmputer එකක් Use කරද්දි එයාගෙ Passwords බලාගන්න වගේ ප්‍රයෝජනවත් වෙනවනෙ....(මේකත් හැක් කිරිල්ලක් වගේ තමයි)ආසයි නේ? :පී





Google chrome එකේ Save කරපු Password බලන විදිහ



1 Step- Google chrome option menu එකට යන්න...
2 Step-ගිහිල්ල Settings ඔබන්න...

3 Step - Show Advanced settings ඔබන්න...

4 Step - Manage saved Passwords ඔබන්න...

5 Step - දැන් Save කරල තියෙන Password එක ළඟ තියෙන Show button එක ඔබන්න....


Mozilla Firefox එකේ Save කරපු Password බලන විදිහ




1 Step - Firefox එකේ Menu එකේ තියෙන Option Button එක ඔබන්න...
2 Step -  ඊට පස්සෙ ඒකෙ තියෙන Security කියන Tab එක උඩ Click කරල ඒකෙ යට තියෙන Saved Passwords Button එක ඔබන්න...
3 Step - ඒක ඔබලා එන Window එකේ Passwords කියන Button එක ඔබන්න...



0 comments:

Post a Comment