Wednesday, January 9, 2013

ඕනම Browser එකක් Backup කරගමුද?


         Internet පාවිච්චි කරන හැමෝම වගේ විවිධ තොරතුරු අපේ Browser එකේ ගබඩා කරල තියෙනවා...ඒ කිව්වෙ Usernames,E-mails,Passwords,Bookmarks වගේ ඒව....අපේ Computer එක Format කරන්න වුනොත් එහෙමත් නැත්තන් මොන හේතුවකට හරි අපේ කොම අපිට නැතිවුනොත් අපි Browser එකේ Save කරපු තොරතුරු අපිට නැතිවෙනවනෙ...ඉතින් ඒක කොච්චර ලොකු පාඩුවක්ද? Passwords,E-mails,Usernames නන් මතක තියාගන්න පුළුවන්,ඒත් Bookmarks කොහොමද මතක තියාගන්නෙ...මගේනන් Bookmarks පට්ට තොගයක් තියෙනවා...ඉතින් ඔය Data Save කරගන්න කරන්න තියෙන්නෙ එකම දෙයයි,කරන්න තියෙන්නෙ Browser එක Backup කරන එක....ඔය පහළ තියෙන රූපෙ විදිහට අපිට ඕන Browser එකක් Backup කරගන්න පුළුවන්...වැඩිය විස්තර කරන්න දෙයක් නෑ,ඔයාලටම තේරෙයි....සිම්පල් කේස් එකක්...

0 comments:

Post a Comment