Wednesday, January 23, 2013

PC එකට පට්ට Android themes...(Win 7)


            ඔන්න ගෙනාවා PC එකට පට්ට Android Skin packs ටිකක්..මෙතන Android Honeycomb,Android Gingerbread,Android Ice cream sandwich,Android Jelly bean කියන OS හතරෙම Skin packs තියෙනව...එහෙනන් දාගන්නකෝ,අපි ගියා......

(මේ Themes දාගත්තම Start bar(task bar) එක උඩට යනවා,කැමතිනන් ඒක මාරු කරගන්න පුලුවන්...කරන්න තියෙන්නෙ Start bar Right click කරල Lock the task bar එක uncheck කරලා අවශ්‍ය තැනට Drag කරන්න විතරයි...නැත්තන් Taskbar rightclick කරලා Properties ගිහිල්ලා taskbar location on screen එක කැමති තැනකට දෙන්න..)


Android Honeycomb Skin pack
X64 එකට
X86 එකට

Android Honeycomb Skin pack


Android Ice cream sandwich Skin pack



Android Jelly bean Skin pack



0 comments:

Post a Comment