Tuesday, January 8, 2013

Mobile internet settings අපිම හදාගමුද?

           කාලෙකින් පෝස්ටුවක් දාන්නත් බැරි වුනානෙ,ඉතින් ගොඩක් අයට වෙන කේස් එකක් තමයි Mobile internet settings දාගන්න එක...අද කියල දෙන්න යන්නෙ Mobile internet settings අපිම හදාගන්න විදිහ....ඔයාලාගෙ Sim එකට ගැලපෙන Settings බලලා හදාගන්නකෝ.....





Account Name/Connection Name: Airtellive
Access Point Name (APN): Airtellive
Username: (හිස් තැනක් තියන්න)
Password: (හිස් තැනක් තියන්න)
Proxy Server Address: 010.200.184.086
Proxy port / Port: 8080
Home Page: http://wap.airtel.lk හෝ ඔයාලට කැමති සයිට් එකක URL එක දෙන්න
Data Bearer: GPRS / Packet Data
Authentication: Normal
Connection Type: HTTP










Account Name/Connection Name: Kitw@p
Access Point Name (APN): ppwap
Username: (හිස් තැනක් තියන්න)
Password: (හිස් තැනක් තියන්න)
Proxy Server Address: 192.168.122.002
Proxy Port / Port: 8080
Home Page: http://www.dialogwap.com හෝ ඔයාලට කැමති සයිට් එකක URL එක දෙන්න
Data Bearer: Packet Data / GPRS
Authentication: Normal
Connection Type: HTTP











Account Name/Connection Name: Etisalat Gprs
Access Point Name (APN): wap
Username: (හිස් තැනක් තියන්න)
Password: (හිස් තැනක් තියන්න)
Proxy Server Address: 192.168.104.004
Proxy Port / Port: 9401
Home Page: http://wap.etisalat.lk හෝ ඔයාලට කැමති සයිට් එකක URL එක දෙන්න
Data Bearer: Packet Data / GPRS 
Authentication: Normal
Pin: 1234 (ඉල්ලුවොත් විතරයි)
Connection Type: HTTP








Account Name/Connection Name: Hutch WAP
Access Point Name (APN): htwap
Username: (හිස් තැනක් තියන්න)
Password: (හිස් තැනක් තියන්න)
Proxy Server Address: 010.220.135.249
Proxy Port / Port: 8080
Home Page: http://wap.hutch.lk හෝ ඔයාලට කැමති සයිට් එකක URL එක දෙන්න
Data Bearer: Packet Data / GPRS 
Authentication: Normal
Pin: 1234 (ඉල්ලුවොත් විතරයි)
Connection Type: HTTP










Account Name/Connection Name: Mobitel wap
Access Point Name (APN): mobitel3g
Username: (leave it blank)
Password: (leave it blank)
Proxy server Address: 192.168.050.163
Proxy Port / Port: 8080
Home Page: http://wap.mobitel.lk හෝ ඔයාලට කැමති සයිට් එකක URL එක දෙන්න
Data Bearer: Packet Data / GPRS
Authentication: Normal
Connection Type: HTTP



ඔය Internet settings හදලත් නෙට් යන්න බැරි වුනොත් පාරිභෝගික සේවාව (Custormer care) අමතලා නියෝජිතයෙක් සමඟ සම්බන්ද වෙන්න...ඊටපස්සෙ එයාලට කියන්න GPRS Active කරගන්න ඕනෙ කියලා,ඊටපස්සෙ එයාල Phone model එක අහයි,Model එක කිව්වට පස්සෙ එයාල අපේ  phone එකට Message එකක් එවයි....ඒක Install කරගන්න තියෙන්නෙ...;)

0 comments:

Post a Comment