Friday, January 18, 2013

සදහටම Facebook account එක වහල දාමුද?

      ගොඩක් අය තමන්ගෙ Facebook Account එක Delete කරන්න ඕන වුනාම කරන්නෙ Deactivate කරන එක,එහෙම කරාම ආයෙත් Activate කරගන්න පුලුවන්...සදහටම Delete කරනවනන් කරන්නෙ මෙන්න මෙහෙමයි....






http://www.facebook.com/help/contact.php?show_form=delete_account

උඩ තියෙන ලින්කුවට Click කරාම පහල තියෙනව වගේ Page එකක් එයි,..... ඒක Fill කරල Okay ඔබන්නයි තියෙන්නෙ...

2 comments:

  1. හෆොයි... මට බෑ... එහෙම උනොත් විනාසයි. ඕවා නිකන්වත් කියන්ට එපා!

    ReplyDelete
    Replies
    1. දැන් එපා කිව්වට කවදහරි ඕන වෙයිනෙ :P

      Delete