Thursday, January 17, 2013

R DVD එකක් Flash Drive(Pen Drive) එකක් විදිහට Use කරමුද?

                    ඔන්න අද කියල දෙන්න යන්නෙ R DVD එකක් Flash Drive (Pen Drive) එකක් විදිහට Use කරන විදිහ...පට්ට නේ? අපි Data Write කර කර Erase කරනවනන් ඉතින් පාවිච්චි කරන්නෙ Rewritable DVDs නෙ,ඉතින් දැන් බලමු Pen drive එකකට Data Copy කරන විදිහට  DVD එකකට Data Copy කරන විදිහ...
1 Step හිස් DVD එක writer එකට දාල autorun එක එනකන් ඉන්න...
2 Step දැන් Burn files to disk using Windows explorer Click කරන්න...
3 Step Disk එකට කැමති නමක් දෙන්න...
4 Step Like a USB flash drive option එක තෝරල Next click කරන්න...
5 Step Formatting message එකක් ඇවිල්ලා Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා...
6 Step දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ,එළ නේද වඩේ?ආ වැරදුනා වැඩේ.. :D


2 comments:

  1. සිංදු වගේ එහෙම මේ විදිහයට රයිටි කරලා ඕනැම CD player එකකින් අහන්න පුලුවන්ද ?

    ReplyDelete
  2. ඔව්,හැබැයි ඒක Select කරන්න වෙයි

    ReplyDelete