Thursday, January 24, 2013

Google search results හැමවෙලේම අළුත් window එකකින් Open වෙන විදිහට හදමුද?

                 අපි Google search result එකක් Click කරාම ඒක Open වෙන්නෙ ඒ Tab එකේමයිනෙ... එතකොට හැමතිස්සෙම Back යන්න ගියාම එපා වෙනව...ඊටපස්සෙ මල පනිනව... :D නැත්තන් Result එක අළුත් tab එකකින් Open වෙන්නනම් Right click කරල Open in new tab click කරන්න එපැයි...දැන් බලමු Google search result එක New window එකකින් Open වෙන්න හදන හැටි...


මුලින්ම ඔයාලගෙ Google account එකට Log වෙන්න,ඊටපස්සෙ Account settings යන්න...

ගියාට පස්සෙ ඒ Page එකේ යටම ඇති Visit search settings page කියල එකක්,ඒක click කරන්න....

එතන ටිකක් පල්ලෙහාට වෙන්න ඇති Where result open කියල එකක්,ඒ යටතෙ ඇති Open each selected result in a new browser window,එතන box එකට tick එකක් දාලා save කරලා ආයෙත් browser එක restart කරන්න...වැඩේ ගොඩ

2 comments:

  1. අම්මෝ ඔය කරදරේ මටත් තියනවා !තෑන්ක්ස්

    ReplyDelete