Tuesday, January 22, 2013

3D Animation හදන්න පුළුවන් Software list එකක්...

    ඔන්න තියෙනවා 3D Animation හදන්න පුළුවන් Software list එකක්... හැබැයි මේ Softwares මම කලින් දුන්න Online ඒව වගේ ලේසි නෑ...ටිකක් අමාරුයි...ඇත්තටම ටිකක් නෙමෙයි හොඳටම අමාරුයි.....;D






Anim8or

Art of illusion
Autodesk 3Ds max

Autodesk maya
Autodesk softimage
Blender
Bryce

Cinema 4D
Daz 3D
EIAS (Electric Image Animation System)
Houdini
K-3D
Lightwave 3D
Make Human
















0 comments:

Post a Comment