Wednesday, January 9, 2013

Simple Animations හදමුද?

          ඔන්න අද ගෙනාවා Animation කරන්න ආස කට්ටියට Simple විදිහට Animations හදන්න Websites 10 ක්....මේකෙන් හොඳම සයිට් තමයි  Loxia Studio,Go Animate...එහෙනන්  Animation එකක් හදාගන්නකෝ,අපි ගියා....
(සයිට් එකට යන්න පිංතූර උඩ කොටන්න)






1)GoAnimate
2)Dvolver
3)Sketchstar
4)Picasion
5)Gifpal
6)Make it share it
7)Loxia Studio
8)Voki
9)Zimmer Twins
10)Photofunny










0 comments:

Post a Comment