Thursday, January 31, 2013

Blind (බ්ලයින්ඩ්)

            ඔන්න ගෙනාවා තවත් මූවි එකක්....මේක Horror movie එකක්නන් නෙමෙයි....මේක Triller ගනයට අයත් වෙන Korean movie එකක්....මම සාමාන්‍යයෙන් Online බලන්න දෙන්නෙ නෑනෙ....ඒත් මට මේ Movie එක දෙන්න හිතුනා....පහළ තියෙනවා මූවි එක....මේක අන්ධ කෙල්ලෙක්ගෙයි මිනීමරුවෙකුගෙයි Story එකක්...torrent බාන්නයි online බලන්නයි....



Movie size එක 1.38 GB...ඊට වඩා පොඩි 
size එකක් හොයාගන්න බැරි වුනා



0 comments:

Post a Comment