කොටන්න කම්මැලියි,ඒක නිසා වැඩි කතා නැතුව කියන්නන්කො...පහළ ක්‍රම දෙකක් තියෙනවා...
1 ක්‍රමය
1 Step - Notepad එක Open කරල mystring=(800000) කියල Type කරන්න...
2 Step - ඒක All files කියල දීලා File name එක ram.vbe කියලා දීලා Desktop එකේ Save කරගන්න...
3 Step - දැන් ඒක Double click කරල බලන්න Speed වෙනසක් වුනාද කියලා...
2 ක්‍රමය
1 Step - Notepad එක Open කරල FreeMem=Space(64000000) කියල Type කරන්න...
2 Step - cleanRam.vbs කියලා Desktop එකේ Save කරගන්න...
3 Step - දැන් ඒක Double click කරල බලන්න Speed වෙනසක් වුනාද කියලා...
0 comments:
Post a Comment