Thursday, January 17, 2013

Notepad එකෙන් අපේ RAM එකේ වේගය වැඩි කරගමුද?


           කොටන්න කම්මැලියි,ඒක නිසා වැඩි කතා නැතුව කියන්නන්කො...පහළ ක්‍රම දෙකක් තියෙනවා...








1 ක්‍රමය

1 Step - Notepad එක Open කරල mystring=(800000) කියල Type කරන්න...
2 Step - ඒක All files කියල දීලා File name එක ram.vbe කියලා දීලා Desktop එකේ Save කරගන්න...
3 Step - දැන් ඒක Double click කරල බලන්න Speed වෙනසක් වුනාද කියලා...

2 ක්‍රමය

1 Step - Notepad එක Open කරල FreeMem=Space(64000000) කියල Type කරන්න...
2 Step - cleanRam.vbs කියලා Desktop එකේ Save කරගන්න...
3 Step - දැන් ඒක Double click කරල බලන්න Speed වෙනසක් වුනාද කියලා...

0 comments:

Post a Comment