Sunday, September 2, 2012

Youtube එකේ ගේම් ගහමුද?

                            කස්ටිය දන්නව නේද Snake ගේම් එක...?ඒ ගේම් එක නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ....ඉතින් මම අද කියල දෙන්න යන්නෙ කොහොමද  |Youtube| එකේ වීඩියෝ එකක් Load වෙනකන් Snake ගේම් එක සෙල්ලං කරන්නෙ කියල..පට්ට නේද?

මෙච්චරයි කරන්න තියෙන්නෙ...|Youtube| එකෙ විඩියෝ එක Load වෙද්දි Left mouse button එක ඔබාගෙන Left arrow key on keyboard + Up arrow ඔබන්න, ඊටපස්සෙ ඔයාලට නයාව පාලනය කරන්න පුලුවන්,ගේම් එක සෙල්ලං කරද්දි Left mouse button  එක ඔබාගෙන සෙල්ලං කරන්න...

 

0 comments:

Post a Comment