Sunday, December 2, 2012

Facebook එකෙන් සල්ලි හොයමුද?

                 PTC සයිට් වල සල්ලි හොයන්න Advertistments බලලම එපාවෙලාද?එහෙනන් දැන් Facebook එකෙන් සල්ලි හොයමු....මේකෙ කරන්න තියෙන්නෙ Fan pages වලට Like කරන්න....Facebook එකට වෙලා නිකන් කාලෙ කනවට වඩා කීයක් හරි හොයාගත්තොත් නරකද?ඔයාලගෙ Fan page එකත් මේ සයිට් එකට Add කරන්න පුළුවන්,එතකොට ඉතින් Likes තමයි....එල නේද වැඩේ....කරන්න තියෙන්නෙ ඔය පහළ පින්තූරෙට කොටල සයිට් එකට ගිහින් ඒකෙ අකෞන්ට් එකක් හදාගන්න...ඊටපස්සෙ ඒක ෆේස්බුක් අකෞන්ට් එකත් එක්ක Connect කරන්න....ඊටපස්සෙ ඔයාලට Fan Page ලිස්ට් එකක් එයි,ලයික් කරගෙන කරගෙන ගිහිල්ලා Update කරන්න තමයි තියෙන්නෙ...


*PTC සයිට් වල වගේම සල්ලි Payout කරන්නෙ Paypal account එකට

2 comments:

  1. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.comඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete
  2. http://www.clixsense.com/?4923352 web akkata werannko mama dan maken Rs.27550/= vitara masakata houanawa. hamadama ad balanna vennawa. oya link aken oya avoth mama Rs.5520 nomila dannawa.
    tawa vistara passa.

    ReplyDelete