Saturday, April 6, 2013

Computer එක ON කරනකොට කොම්පියුටර් එක ඔයාගෙ නම කියා ඔබව Welcome කරන විදිහට හදමුද?

        පෝස්ට් එකේ මාතෘකාවෙන් කරන්න යන දේ තෙරෙන්න ඇතිනෙ...

Ex:- Welcome to your PC,SL Neyo

හැබැයි සින්හල නම් කියද්දි ටිකක් චාටර් වගේ... :v


මෙතන ඔබලා අවශ්‍ය කෝඩ් එක බාගන්න...ඊටපස්සෙ ඕක Notepad එකෙන් Open කරන්න...
Your Name කියන තැන ඔයාගේ නම දෙන්න...
ඒක Welcome.vbs කියල Save කරලා කරගන්න...
START>>All Programs>>Startup හොයාගෙන. Startup කියන ෆෝල්ඩර් එක Open කරගන්න...
Cut කරගත්ත File එක එතන Paste කරන්න...
Restart පාරක් දැම්මම වැඩේ ගොඩ...

6 comments:

  1. එල.. ලිනක්ස් වල වැඩ කරයිද...

    ReplyDelete
    Replies
    1. ලිනක්ස් වලනන් වැඩකරන එකක් නෑ කොල්ලෝ...

      Delete
  2. එල වැඩේ...එත් මේක දාගන්න ෆෝල්ඩර් ඒක හොයා ගන්න අමාරුයිනේ..

    ReplyDelete
  3. meka danne mona foldr ekeda.eka win 8 wla nahane

    ReplyDelete