පෝස්ට් එකේ මාතෘකාවෙන් කරන්න යන දේ තෙරෙන්න ඇතිනෙ...
Ex:- Welcome to your PC,SL Neyo
හැබැයි සින්හල නම් කියද්දි ටිකක් චාටර් වගේ... :v
මෙතන ඔබලා අවශ්‍ය කෝඩ් එක බාගන්න...ඊටපස්සෙ ඕක Notepad එකෙන් Open කරන්න...
Your Name කියන තැන ඔයාගේ නම දෙන්න...
ඒක Welcome.vbs කියල Save කරලා කරගන්න...
START>>All Programs>>Startup හොයාගෙන. Startup කියන ෆෝල්ඩර් එක Open කරගන්න...
Cut කරගත්ත File එක එතන Paste කරන්න...
Restart පාරක් දැම්මම වැඩේ ගොඩ...
Saturday, April 6, 2013
Subscribe to:
Post Comments (Atom)
එල.. ලිනක්ස් වල වැඩ කරයිද...
ReplyDeleteලිනක්ස් වලනන් වැඩකරන එකක් නෑ කොල්ලෝ...
Deletewin 8 wala meka wada da?
ReplyDeleteයා යා...
Deleteඑල වැඩේ...එත් මේක දාගන්න ෆෝල්ඩර් ඒක හොයා ගන්න අමාරුයිනේ..
ReplyDeletemeka danne mona foldr ekeda.eka win 8 wla nahane
ReplyDelete