Thursday, November 29, 2012

Wi-Fi linesවල Passwords හොයාගමුද?

                    ඔන්න ගෙනාවා ගොඩක් අය හොයන සොෆ්ට්වෙයා කෑල්ලක්....මේකෙ නම තමයි Commview....මේකෙන් කරන්න පුළුවන් දේ පෝස්ට් එකේ නමේම කියල තියෙනවනෙ....මේකත් එක්තරා විදිහක හැක් කිරීමක්....මේක මාත් හොය හොය හිටපු සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි...මම ගොඩක් සොෆ්ට්වෙයාස්,ටූල්ස් බෑවා,ඒත් එකක්වත් හරි ගියේ නෑ....සමහර ඒවගෙ සීරියල් කීස් ඉල්ලනවා,ඒත් මේ භාන්ඩෙ මට වැඩ කරා....සතයක්වත් වියදම් කරන්නෙ නැතුව නෙට් යන්න ආසයි නේ???
ඔන්න එහෙනන් බාගන්නකො,මේකෙ Keymaker එකත් තියෙනවා....


බාන්න මෙතන කොටන්න

Pass:Warezmaster

Assassin's Creed : Revelation (PC)

                  Hey What's up guys...ඔන්න Assassin Creed : Revelation PC Game එක....නෙට් පාවිච්චි කරන අය මේ ගේම් එක දන්නව ඇතිනෙ....මේක මීට හුගක් ඉස්සර තමයි දෙන්න හිටියෙ...Direct බාන අයට Parts වශයෙන් බාන්න පුළුවන්...Torrent වලින් බාන අයට Torrent වලින් බාන්න පුළුවන් ....Video Quality,Best Performance වලට පහළින්ම තියෙන Latest Video Card Drivers ටික Install කරගන්න.... (ඔක්කොම ටික නෙමෙයි ඔයාලගෙ Video Card එකට එන Drivers ) Direct X එකත් බාගන්න....අපි ගියා...ටටා....



Minimum System Requirement 
Supported OS : Windows® XP SP3 / Windows Vista® SP2 /Windows 7® SP1 
Processor: Intel Core®2 Duo E4300 @ 1.8 Ghz or AMD Athlon64 X2 4600+ @ 2.4GHZ 
RAM: 1.5 GB Windows® XP / 2 GB Windows Vista® - Windows 7® 
Video Card: 256 MB DirectX® 9.0–compliant card with Shader Model 3.0 or higher 
(see supported list) 
Sound Card: DirectX 9.0 – compliant sound card 
DirectX Version: DirectX® June2010 or newer (libraries included on disc) 
DVD-ROM: DVD-ROM dual-layer drive 
Hard Drive Space: 12 GB 
Peripherals Supported: Keyboard, mouse, optional controll 



Click Here To Download The Torrent
(මේ ටොරන්ට් ෆයිල් එකනන් මට ශුවර් නෑ,මේ ගේම් එකේ වෙන ටොරන්ට්ස් හොයාගන්නත් නෑ,මම කියන්නෙ Direct බාන්න කියලා,ඔයාලගෙ කැමැත්තක්)

(1 GB Links)




*ගේම් එක පටන් ගත්තට පස්සෙ Login Screen එකක් එයි
Username එකට SKIDROW
Password එකට ඕන එකක් ගහන්න
ඊටපස්සෙ Remember Me
 එකට මාක් එකක් දාල Play කරන්න


------------------------------------------------------------------------




















Tuesday, November 27, 2012

Splinter Cell : Conviction (PC)

               තවත් සුපිරි Adventure,Action ගේමක්....වැඩි විස්තර කියන්න වෙලාවක් නෑ වැඩ වගයක් තියෙනවා...අපි ගියා,Crack කරගන්න තියෙන්නේ....Torrents බාන අයට එහෙමයි,Parts වශයෙන් බාන අයට එහෙමයි...


Minimum System Requirements
OS: Windows XP/Vista/7
Processor: Intel Core 2 DUO @ 2.0 GHz / AMD Athlon 64 X2 3800+
Memory: 1.5 Gb
Hard Drive: 10 Gb free
Video Memory: 256 Mb
Video Card: NVIDIA GeForce 7800 / ATI Radeon X1800
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard
Mouse

Recommended System Requirements
OS: Windows XP/Vista/7
Processor: Intel Core 2 DUO @ 3.0 GHz / AMD Athlon 64 X2 4600+
Memory: 3 Gb
Hard Drive: 10 Gb free
Video Memory: 512 Mb
Video Card: NVIDIA GeForce GTX 260 / ATI Radeon HD 4870
Sound Card: DirectX Compatible
DirectX: 10
Keyboard
Mouse



Click Here To Download the Torrent

-------------------------------------------------------------------

1 GB Links
Pass: tooth 






Monday, November 26, 2012

යාලුවගෙ Profile pic එක Chat එකෙන් යවමුද?



       
          ඔයාල කාත් එක්කහරි චැට දාගෙන ඉන්නවනන් එයාගෙ Pro Pic එක එයාටම යවල ගොන් ආතල් එකක් ගන්න විදිහ තමයි අද කියල දෙන්නෙ....කරන්න තියෙන්නෙ මෙච්චරයි...


  • මුලින්ම ඔයාලගෙ යාලුවගෙ Username එක හෝ Pro ID එක හොයාගන්න...(Profile එකට ගියාම URL එකේ තියෙනවා)
  • ඊටපස්සෙ ඒක Copy කරගෙන [[]]මේවගේ ඇතුලෙ Type කරන්න... (උදා:-[[Neyo]] )
  • ඊටපස්සෙ Enter කරන්න...

Wednesday, November 21, 2012

Free 50 GB Storage එකක්...???



          ඔන්න ඔයාලට නිකන් Hard Disk එකක්....ඒ කිව්වෙ Free 50 GB Online Storage  එකක්,නිකන් දුන්න Hard Disk එකක් වගේ නේ? ආසයි නේ?
       සයිට් එකට යන්න මෙතන කොටන්නකෝ....

මේ සයිට් එකෙන් Files Share කරන්න පුළුවන්

  • Free 50 GB Storage එක
  • Online Documents Edit කරන්න පුළුවන් (Word processing documents)

මේකෙ Premium membership එකක් ගත්තම තියෙන වාසි තමයි,

  • 2GB-16GB වෙනකන් Size Files Upload කරන්න පුළුවන්
  • 10TB Online Storage එකක්
  • අපේ Files වලට පාස් එකක් දාගන්න පුළුවන්
  • Desktop application
  • File recovery
  •  RAR හෝ Zip නැතුව 16GB වෙනකන් Folders Upload කරන්න පුළුවන්


Facebook එකේ තියෙන Videos බාමුද?

                         Facebook  එකේ තියෙන Videos බාන්න බැරිද?සමහරුනන් බුකියෙ වීඩියෝස් බාන්නෙ Real player නැත්තන් IDM එකෙන්නෙ.... Real player,IDM නැත්තන් මොකද කරන්නෙ...???

              සිම්පල් වැඩක් කරන්න තියෙන්නෙ,මෙතන Click කරලා Extension එක chrome එකට Add කරගන්නකෝ..එතකොට බුකියේ අවශ්‍ය Video එක Click කරාම දකුනු කෙරවලේ උඩ Icon එකක් පෙනෙයි ඒක කොටල බාගන්න තියෙන්නෙ (මෝල් ගහක් අරන් කොටන්න යන්න එපා...කෙල්ලො ඕව දන්න එකක්යැ,කොටයිද දන්නෙ නෑ මෝල් ගහකින්)





Sunday, November 18, 2012

Video Copilot:After effects Plugins

     
         හැමෝම දන්නව ඇතිනෙ Adobe After effects ගැන...ඉතින් ඒකෙ Advanced නිර්මාණ කරන්නනන්  Plugins අවශ්‍ය වෙනවා කියලත් දන්නව ඇතිනෙ...අනුන්ගෙ නිර්මාණ උස්සන එවුන්නන් දන්නෙ නැතුව ඇති :D....After effects වල Plugins හොයන කට්ටිය දන්නව ඇති Video Copilot සයිට් එක...ඒකෙ ගොඩක් Advanced වැඩ කරන්න පුළුවන් Plugins දෙන්න සල්ලි වලට....ඉතින් අද මම ගෙනාවෙ ඒ Plugins නිකන්,ඒ කියන්නෙ ගෙවන්නෙ නැතුව බාගන්න....පහළ තියෙනවා Pugins බාන්න links...ඔක්කොම බාගන්නවනන් බා ගන්න,අවශ්‍ය එක බා ගන්නවනන් ඒත් එහෙමයි...

Pass-lol ( ඉල්ලුවොත් විතරයි )

(සමහර එවුන් මේ බ්ලොග් එකට ඇවිල්ලා අවශ්‍ය දේ කරගන්නවා,ඒත් පේජ් එකට කරත් ලයික් එකක්නන් දාල යන්නෙ නෑ,ඉන්නෙනන් උන්ට වැඩක් නෑ වගේ)




මේකෙ ලින්ක්ස්නන් දැනට ඩෙඩ්,ඉක්මනටම රීඅප් කරන්නන්

(400 MB Links)
Part 1      Part 2
Part 3      Part 4
Part 5      Part 6
Part 7      Part 8
Part 9        Part 10
Part 11      Part 12



(400 MB Links)
Part 1      Part 2      Part 3
Part 4      Part 5      Part 6
Part 7      Part 8      Part 9
Part 10      Part 11      Part 12
Part 13      Part 14      Part 15
Part 16      Part 17      Part 18
Part 19      Part 20      Part 21
Part 22      Part 23      Part 24
Part 25      Part 26      Part 27
Part 28      Part 29       Part 30
Part 31      Part 32       Part 33


(400 MB Links)

(400 MB Links)


(400 MB Links)






(400 MB Links)



(400 MB Links)





(400 MB Links)


(400 MB Links)


(400 MB Links)




මේ පෝස්ට් එක දාන්න විනාඩි 40 විතර ගියා