Monday, April 22, 2013

Batman 1,2 & 3 (බැට්මෑන් 1,2 & 3)

      කස්ටිය මේක බලලත් ඇති...මේක ගෙනාවෙ බලපු නැති අයට...ඇවිල්ල ටිකක් කල්නන් තමයි...මේකෙ ප්‍රධාන නළුවා Christian bale...ඔන්න මේ පෝස්ට් එකේ ඉඳල දිගටම Online movies බලන්න පහසුකම තියෙනවා... :D
Batman Begins





The Dark knight





The Dark knight rises


















Thursday, April 18, 2013

Constantine (කොන්ස්ටන්ටයින්)

             ඔන්න ගෙනාවා English movie කෑල්ලක්...මේක ආවෙ 2005 දී...මේක අයත් වෙන්නෙ Action,Drama,Fantasy,Thriller,Horror ගනයට...මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ  Keanu Reeves (Matrix - Neo/Mr.anderson)...එහෙනන් බාගෙන බලන්නකො....





ඉතාලියේ ඉන්න අයටයි සමහර රට වල ඉන්න අයට මේ ටොරන්ට් එක බාන්න බැරි වෙයි,එහෙම වුනොත් මෙන්න මෙතනින් ගිහිල්ල මේකෙ විදිහට DNS එක මාරු කරගන්න...

Friday, April 12, 2013

Running out of time 1 & 2 (රනින් ඖට් ඔෆ් ටයිම් 1 & 2)

             ඔන්න  සුපිරි Hong kong movie එකක්...මේක Action,thriller ගනයට අයත් වෙන්නෙ....මේක අමුතුම සීන් එකක්...මේ මූවි දෙකෙන් මටනන් සෙට් උනේ එක තමයි...ඔයාලත් බලන්නකෝ....


Running out of time 1






Running out of time 2




Saturday, April 6, 2013

Computer එක ON කරනකොට කොම්පියුටර් එක ඔයාගෙ නම කියා ඔබව Welcome කරන විදිහට හදමුද?

        පෝස්ට් එකේ මාතෘකාවෙන් කරන්න යන දේ තෙරෙන්න ඇතිනෙ...

Ex:- Welcome to your PC,SL Neyo

හැබැයි සින්හල නම් කියද්දි ටිකක් චාටර් වගේ... :v


මෙතන ඔබලා අවශ්‍ය කෝඩ් එක බාගන්න...ඊටපස්සෙ ඕක Notepad එකෙන් Open කරන්න...
Your Name කියන තැන ඔයාගේ නම දෙන්න...
ඒක Welcome.vbs කියල Save කරලා කරගන්න...
START>>All Programs>>Startup හොයාගෙන. Startup කියන ෆෝල්ඩර් එක Open කරගන්න...
Cut කරගත්ත File එක එතන Paste කරන්න...
Restart පාරක් දැම්මම වැඩේ ගොඩ...

Friday, April 5, 2013

Daisy (ඩේසි)

             ඔන්න තවත් Romance,Action ගනයට අයත් වෙන Korean movie එකක්...වැඩි විස්තරයක් කියන්න නෑ...එහෙනන් අපි ගියා...