Friday, August 31, 2012

IP එකෙන් යාලුවගේ PC එක Shut down කරමුද?

                             
                  ඔන්න කස්ටියට අද කියල දෙන්න යන්නේ IP Address එකකින් කොහොමද යාලුවගේ PC එක Shut down කරන්නෙ කියලා..මේකෙන් Shut down විතරක් නෙමෙයි Restart කරවන්නත් පුලුවන්..පට්ට නේද?එහෙනන් පහළ තියෙන Screen shots වල විදිහට වැඩේ කරන්නකො...(රූපය පැහැදිලිව බලා ගැනීමට රූපය මත ක්ලික් කරන්න.)

       1 Step - cmd ලෙස Search box එකේ Search කර රූපයේ පරිදි එය Click කරන්න.

        2 Step රූපයේ පරිදි ටයිප් කර Enter ඔබන්න.

        3 Step - Add බොත්තම ක්ලික් කර එහි ඔබේ යාලුවාගේ/හතුරාගේ IP address එක ටයිප් කර OK බොත්තම ඔබන්න.රූපයේ පරිදි ඔබට අවශ්‍ය දෙය තෝරා පහළ කැමති Message එකක් ටයිප් කර OK බොත්තම ඔබන්න.

* රූප වල Background කළු මගේ Theme එක නිසා

1 comments: