Sunday, September 30, 2012

WAR

                                 මෙන්න මගෙන් ඔයාලට තවත් මූවි එකක්....මේකෙ නම තමයි WAR....මේක Action,Thriller,Crime ගනයට අයත් වන මූවි එකක්....මේකෙ  ප්‍රධාන චරිත රඟපාන්නෙ ප්‍රසිද්ද නළුවන් දෙනෙක් වන Jason Statham සහ  Jet li .....(මමනන් මේ මූවි එක බලල නෑ...) බලල නැති අය බාගන්න....බලපු අය වැඩක් බලාගන්න...:P




Click Here To Download The Torrent

25 To Life (PC)

                                       අද ගෙනාවෙ මරාගන්න පුළුවන් PC ගේම් එකක්....මේකෙ නම තමයි 25 To Life....මෙක Action,Shooting,Role-playing ගේම් එකක්....සෙල්ලං කරල බලන්නකො...ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ Multiplayer සෙල්ලං කරන්න විතරයි....System Reqirements පහළ තියෙනවා...

MINIMUM PC REQUIREMENTS
Windows 2000/XP/Vista/Win7
MINIMUM
Pentium 4 1.4GHz Processor
256MB RAM
64MB DirectX compatible Video Card with Pixel Shader 1.1 Support
DirectX compatible Sound Card
DirectX 9
DVD-ROM Drive
2.5GB Hard Disk Space
Keyboard
Mouse
RECOMMENDED
Pentium 4 2.4GHz Processor
512MB RAM
128MB DirectX compatible Video Card with Pixel Shader 2.0 Support
MULTIPLAYER SYSTEM REQUIREMENTS
Broadband Internet Connection




Click Here To Download The Torrent

Saturday, September 29, 2012

Dragon Tiger Gate (ඩ්‍රැගන් ටයිගර් ගේට්)

                                  මෙන්න ඔයාලට තවත් සුපිරි මූවි එකක්....මේකෙ නම තමයි Dragon Tiger Gate...මේකෙ ප්‍රධාන නළුව තමයි Donnie yen....මේක අයිති වෙන්නෙ Action,Drama ගනයට....එහෙනන් ඔයාලා බාගෙන බලන්නකො....අපි ගියා,ටටා.....



Click Here To Download The Torrent

Friday, September 28, 2012

The Mummy 1,2,3 (ද මමී)

                       අද දෙන්න යන්නෙ පරණ මූවි කෑල්ලක්.... මේක දෙන්නෙ බලල නැති අයටයි.....මේ මූවි එක අයිති වෙන්නෙ Action,Horror,Thriller,Sci-Fi,Adventure ගනයට....මේ මූවි එකේ ප්‍රධාන නළුවා තමයි Brendan fraser....මේකෙ දෙකේ ඔයාල කවුරුත් දන්න Dwayne "The Rock" Johnson රඟපානවා....මේකෙ තුනේ රඟපාන්නෙ Jet li .....එහෙනන් බා ගන්නකො....
(පොඩි අය බැලුවට කමක් නෑ බය වෙන්නෙ නැත්තන්)

The Mummy

Click Here To Download The Torrent File

The Mummy 2 : Returns

Click Here To Download The Torrent File

The Mummy 3 : Tomb Of The Dragon Emperor

Click Here To Download The Torrent File

Thursday, September 27, 2012

Ige age 1,2,3,4 (අයිස් ඒජ්)

                               Ice Age මූවි එක කවුරුත් දන්නව ඇතිනෙ...මේක Adventure , Animation ,Comedy,Family  මූවි එකක්....ඔන්න Ice Age 4 : Continental Drift DVD Rip එක ගෙනාවා....Ice Age Movie Set එක බලල නැත්තන් බාගන්න එකේ ඉඳන් හතර වෙනකන් ලින්ක්ස් තියෙනවා....ටටා....

Ice Age
Click Here To Download the torrent file


Ice Age 2 : The Meltdown


Click Here To Download the torrent file



Ice Age 3 : Dawn of the dinosaurs



Click Here To Download the torrent file



Ige Age 4 : Continental Drift



Click Here To Download the torrent file

Friday, September 21, 2012

Battlefield 3




            ඔන්න තවත් පට්ට ගේම් එකක්.....මේකනන් පට්ට Sooting ගේම් එක....මේක අයිතිවෙන්නෙ ShooterFirst-Person ShooterVehicular Combat ගනයට....,මේකෙ Publishersල Electronic Arts....මේකෙ Multiplayer තියෙනවා.....ඔන්ලයින් සෙල්ලං කරන්න පුළුවන්.....තියාගෙන තියාගෙන යන්නනයි තියෙන්නෙ දියබරි මරන්න වගේ....:D



System Requirements

CPU:QUAD-CORE CPU
RAM:4 GB
VGA:DIRECTX 11 COMPATIBLE WITH 1024 MB RAM (NVIDIA GEFORCE GTX 560 OR ATI RADEON 6950)
DX:DIRECTX 11
OS:WINDOWS 7 64-BIT
HDD:20 GB
Sound:DIRECTX COMPATIBLE
ODD:DVD ROM DRIVE
Recommended peripheral:KEYBOARD AND MOUSE



Click Here To Download The Torrent File

Ghost rider 1,2 ( ගෝස්ඩ් රයිඩ )



                        ඔන්න තවත් මූවි එකක්....මේකෙ ප්‍රධාන චරිතය Nicolas Cage....මේක Action,Fantasy,Thriller,Horror මූවි එකක්.....මේක Horror කිව්වට බය වෙන්නෙනන් නෑ....මේකෙ එක ආවෙ 2007....දෙක ආවෙ 2012....එහෙනන් බාගන්නකො....






Ghost Rider 
Click Here To Download The Torrent File

Ghost Rider:Spirit Of Vengeance
Click Here To Download The Torrent File

Forbidden kingdom (ෆෝබිඩ්න් කින්ඩම්)



                               ඔන්න ඔයාලට පට්ට මූවි එකක්....මේකත් ටිකක් පරණයි...ඒත් බලල නැත්තන් පරණ කමින් වැඩක් නෑනෙ නේද?මේකෙ නම තමයි Forbidden kingdom ...මේක Action,Romance,Adventure,Comedy,Fantasy මූවි එකක්...මේකෙ ඉන්නෙ ඔයාල ගොඩක් ආදරේ කරන චරිත දෙකක්....Jet li සහ Jackie Chan.....මේ දෙන්න එකම මූවි එකක රඟපාන මූවි එකක් මීට කලින් බලල නැතුව ඇති නේද..? බාගෙනම බලන්නකො.....



Click Here To Download The Torrent File

Thursday, September 20, 2012

Dead Island (PC)

                         
                ඔන්න ගෙනාව කම්මැලි කමට ගහන්න කියාපු ගේම් එකක්....මේකෙ නම Dead Island.....මේ ගේම් එක Role playing,Action.First person shooter ගේම් එකක්...බයනන් මේ ගේම් එක සෙල්ලං කරන්න එපා...මොකද මේකෙ Zombiesල අපිට Attack කරන විදිහට කොහොමත් බයවෙනවා.....එහෙනන් බාගෙන සෙල්ලං කරන්නකො....




-----System requirments-----
CPU:Core2Duo 2.66 GHz
RAM:4 GB RAM
VGA:GeForce 9600 (1GB)
DX:DirectX 9.0C
OS:Windows 7
HDD:15 GB available hard drive space
Recommended peripheral:keyboard, mouse


Click Here to download the torrent file

The Amazing Spider Man (PC)



    ඔන්න කස්ටියට The Amazing Spider Man (PC) ගේම් එක...මේකෙ මූවි එක කස්ටිය බලල ඇතිනෙ.....බලල නැති අයට බාගන්න මම ලඟදිම The Amazing Spider Man DVD Rip එක දාන්නන්කො....මේ ගේම් එක ගැන විස්තර කියන්න මම යන්නෙ නෑ,ඔයාල බාගෙනම සෙල්ලං කරල බලන්නකො.....

The Amazing SpiderMan Minimum System Requirements

OS: Windows 7 or (Windows® XP (with Service Pack 3) and DirectX® 9.0c) or (Windows Vista® with Service Pack 2)
GPU RAM: 512 MB 3D hardware accelerator card required – 100% DirectX® 9.0c with Shader Model 3 support.
GPU: NVidia GeForce 8800 GT / AMD Radeon HD4770
CPU: Intel Core® 2 Duo 2.6 GHz or AMD Athlon 64 X2 3800
RAM: 3 GB of Memory
HDD: 8.1 GB of uncompressed hard disk space (Plus 500 MB for swap file)
AUDIO: DirectX 9.0–compliant sound card
                                                             NET: Broadband recommended




Click Here to download the torrent file


Wednesday, September 19, 2012

Meet Dave (මීට් ඩේව්)

                 

                මගේ බ්ලොග් එකේ කොමඩි මූවි එකක් පෝස්ට් කරලම නෑනෙ....ඉතින් මම අද පෝස්ට් කරන්න හිතුව...මේකෙ නම Meet Dave....මේක ආවෙ 2008....මේ මූවි එක Family,Romance,Adventure,Comedy ගනයට තමයි අයත් වෙන්නෙ....මේකෙ ප්‍රධාන නළුව තමයි Eddie murphy....බාගෙනම බලන්න....ටටා.... :D

Click Here To Download the Torrent

Kiss Of The Dragon (කිස් ඔෆ් ද ඩ්‍රැගන්)



                                 
                                    මෙන්න තවත් පහර මූවි එකක්....මේකෙ නම තමයි Kiss Of The Dragon.....මේකෙ Main Character එක  Jet Li....මේ මූවි එක ටිකක්  පරණයි...මේක ආවෙ 2001...ඒත් මූවි එක පහර නිසයි පෝස්ට් කරන්න හිතුනෙ....බාගෙනම බලන්නකෝ...



Click Here to download the torrent file

Monday, September 17, 2012

I am Alive

                        ඔන්න ගෙනාවා පට්ට ගේම් එකක්....,මේක I Am Alive....මේක Action ගේම් එකක්....මේකෙ Developersල සහ Publishersල Ubisoft,......Ubisoft එකේ ගේම්ස් ගැන ආයෙත් කියන්න දෙයක් නෑනෙ....බාගෙනම බලන්නකෝ........

----|System requirements|----

Pentium 4 2.4 GHz,
1 GB RAM (2 GB RAM – Vista/7),
Graphic Card 512 MB,
GeForce 8800 or better,
3 GB HDD,
Windows XP SP3 or better




Install Notes :-

1. Unrar app
2. click on unpack.bat file and wait 15-20 minute
3. after when installed every thing so manually press Enter so cmd window will close
4. after open src folder
5. and after open system folder
6. and click on IAmAlive_game.exe
7. and play 


Click Here to download