Thursday, March 21, 2013

Eight below (එයිට් බිලෝ)

                   ඔන්න ගෙනාවා තවත් Adventure ගනයට අයත් වෙන English මූවි එකක්....මේකෙ ප්‍රධාන නළුවා තමයි Paul walker...Fast & furious movies set එක බලල තියෙන අය දන්නව ඇතිනෙ....මේක බල්ලන්ගෙ සීන් එකක්...එහෙනන් අපි ගියා....





Tuesday, March 12, 2013

Hotmail පාවිච්චි කරන අයගෙ Facebook account Hack කරමුද?


         ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ Hack කරන්න අවශ්‍ය පුද්ගලයාගෙ Hotmail එක හොයාගන්න ඕනෙ....(කොහොමහරි ඒක හොයාගන්න :D )

ගොඩක් අය Facebook account  එකක් හදන්නම Hotmail account හදනවා....ඊටපස්සෙ ඉතින් Hotmail account එකක් තිබ්බද කියලවත් මතක නෑනෙ...අනිත් ඒව වගේ නෙමෙයි Hotmail වල හැදුවම දවස් 90 ඇතුලත account එකට log වුනේ නැත්තන් Hotmail account එක Delete වෙනවා....

ඊටපස්සෙ ඉතින් ආතල් ගොඩයි...ඊටපස්සෙ අපි ඒ E-mail එකටම අළුත් Hotmail account එකක් හදලා Facebook එකේ Forgotten your password කියන තැනට ගිහිල්ල Recovery කරගන්නයි තියෙන්නෙ...ආසයි නේ...??? :D


Hotmail use කරන අය මේ  Hacking method එකෙන් බේරෙන්නනන් කරන්න තියන දේ ආයෙමත් කියන්න දෙයක් නෑනෙ...මාසෙකට පාරක්වත් Hotmail account එකට Log වෙන්න...

Sunday, March 10, 2013

Secret (සීක්‍රට්)

             ඔන්න කාලෙකින් තවත් පෝස්ට් එකක් දානවා....අද ගෙනාවෙත් Romance ගනයට අයත් වෙන Korean එකක්...මේක අමුතුම සීන් එකක්...එහෙනන් අපි ගියා... ටටා...



Saturday, March 2, 2013

ඔයාලගෙ Mobile Device එක හදපු රට ඒකෙ IMEI අංකෙන් හොයමුද?

             IMEI කියන එකේ තේරුම තමයි International Mobile Equipment Identity... ඒක unique number එකක්. ඒ කියන්නෙ එක 2ක් නෑ... හැබැයි මේක තියෙන්නෙ 2004 ට පස්සෙ හදපු mobile devices වල විතරයි...
              දන්නව ඇතිනෙ IMEI අංකෙ හොයන හැටි... call එකක් ගන්න විදිහට ඔයාගෙ mobile ‍‍‍ෆෝන් එකෙන් *#06# dial කළාම ඒක ගන්න පුළුවන්...ඒක සමහරවිට ඔයාගෙ device එකේ Battery එක ගාව print කරලත් ඇති... IMEI අංකෙට ඉලක්කම් 15 ක් තියෙනවා...ඒවයින් mobile device එක හදපු ර‍ට හොයන්න උදවු වෙන්නෙ 7 වෙනි ඉලක්කමයි, 8 වෙනි ඉලක්කමයි (YY) විතරයි.,..IMEI අංකෙක ආකෘතිය මේ විදිහයි..

                                          XXXXXX YY ZZZZZZ A






01 or 10 - Finland
02 or 20 - Germany
03 or 30 - Korea
04 or 40 - China
05 or 50 - Brazil, USA, Finland
06 or 60 - Hong Kong, China, Mexico
07 or 70 - Finland
08 or 80 - Hungary
91          - Finland
00          - Finland, Korea, Mexico