Friday, August 16, 2013

Bully (PC)

            මෙන්න ගහනවනන් සුපිරි එකක්...මේක Action,3D,3d person ගනයට අයිති වෙන්නෙ...මේකට Canis canem edit කියලත් කියනවා...ආයෙත් කියන්න දෙයක් නෑනෙ Rockstar තමයි ඉතින්...ඔන්න එහෙනන් බාගන්න....



System requirements:
> Operating System: Microsoft Windows XP/Vista/7
> Processor: Pentium 4 @ 3 GHz or Athlon Equivalent
> Memory: 1 GB

GeForce 6600/7300 or ATI Radeon X1300 (Shader Model 3.0)
> Sound Card:
> Video: nVidi
aSound device compatible with DirectX ® 9.0c

> Free space on hard disk: 4.4 GB




Sunday, August 11, 2013

විනාඩි 2න් Youtube videos වලින් GIF Pics හදමුද?

        ඔන්න කාලෙකින් පෝස්ට් එකක් දාන්නේ... :D ඉතින් අද ගෙනාවෙ Youtube Videos GIF Pics කරන්න පුළුවන් පොඩි Chrome Extension  එකක්...මේකෙ නම MakeGIF Video Capture...
ඉස්සෙල්ලම මෙතන කොටල ගිහිල්ලා Chrome extension එක Install කරගන්නකො...

Install කරාට පස්සෙ Youtube,Dailymotion හෝ Vimeo Site එකකට ගිහිල්ලා Video එකක් Play කරන්න..ඊටපස්සෙ HTML5 Video player එකට මාරු වෙන්න කියල message එකක් එයි..ඒක OK කරන්න...

         OK Click කරාම ඒක Fullscreen වෙනවා,අවශ්‍ය තැන Start ඔබලා ඉවර වෙන තැනදි Done එබුවම හරි,Settlings වලදි Video එකේ Quality,Size,Capture FPS,Max frames වෙනස් කරගන්න පුලුවන්...
Capture කරල ඉවර වුනාම Preview එකක් එයි,එතනදි අනවශ්‍ය කෑලි අයින් කරගන්න පුලුවන්,Text add කරන්න පුලුවන්...ඉවර වුනාට පස්සෙ Generate GIF ඔබන්නයි තියෙන්නෙ...