ඔන්න අද කියල දෙන්න යන්නෙ Facebook Chat එකේ Seen කියන එක නැති කරන්නෙ කොහොමද කියල...FB එකේ Messages දැක්කත් නොදැක්ක වගේ ඉන්න තියෙන්නෙ....වැඩි කතා ඕන නෑ,කරන්න තියෙන්නෙ මෙච්චරයි....
කස්ටියට
කස්ටියට
/ajax/mercury/change_read_status.php$domain=facebook.com
මෙන්න මේ Add-on එක දාගන්න...
ඊටපස්සෙ Settings->Tools->Extensions වලින් අවශ්‍ය විදිහට Settings හදාගන්න
කස්ටියට
මෙන්න මේ Add-on එක දාගන්න...
ඊටපස්සෙ Custom filters tab එකට ගිහිල්ලා Ad /filter group ඔබල ඕන නමක් දෙන්න...
Action button එක ඔබලා Show/Hide filter Button එක ඔබන්න,ඊටපස්සෙ ඊට එහා පැත්තෙන් Pane එකක් Open වෙයි...
ඊටපස්සෙ Add filter බටන් එක ඔබලා පහළ තියෙන Code එක Paste කරන්න...
/ajax/mercury/change_read_status.php$domain=facebook.com