Thursday, November 29, 2012

Wi-Fi linesවල Passwords හොයාගමුද?

                    ඔන්න ගෙනාවා ගොඩක් අය හොයන සොෆ්ට්වෙයා කෑල්ලක්....මේකෙ නම තමයි Commview....මේකෙන් කරන්න පුළුවන් දේ පෝස්ට් එකේ නමේම කියල තියෙනවනෙ....මේකත් එක්තරා විදිහක හැක් කිරීමක්....මේක මාත් හොය හොය හිටපු සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි...මම ගොඩක් සොෆ්ට්වෙයාස්,ටූල්ස් බෑවා,ඒත් එකක්වත් හරි ගියේ නෑ....සමහර ඒවගෙ සීරියල් කීස් ඉල්ලනවා,ඒත් මේ භාන්ඩෙ මට වැඩ කරා....සතයක්වත් වියදම් කරන්නෙ නැතුව නෙට් යන්න ආසයි නේ???
ඔන්න එහෙනන් බාගන්නකො,මේකෙ Keymaker එකත් තියෙනවා....


බාන්න මෙතන කොටන්න

Pass:Warezmaster

10 comments:

  1. හිතවත් මිතුර, ඔබට ස්තූතියි මෙය ලබා දිම ගැන .කාලෙක ඉදන් බලාගෙන හිටියේ මෙහෙම එකක් ගැන .පොඩ්ඩක් කියලා දෙන්න මේක බාගන්න විදිහ. ඉහත ලින්ක් එකෙන් ගියාම Freakshare සයිට් එක එනවා .එතැනින් එහාට යන විදහ දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකට ආවට ස්තූතියි..Freakshare වෙබ්සයිට් එකට ගිහිල්ලා Free කියන එකට පහළින් තත්පර ගානක් Countdown වෙනවා ඊටපස්සෙ Download බටන් එකක් එයි..

      Delete
  2. ඔබ කිව් ආකරයට එය බාගත්තා ඒ ටික හරි .එයට ස්තූතියි. ඉන්ස්ටෝල් කර ගන්නා ආකාරයත් පියවරෙන් පියවර කියා දෙන්න. කීමාකර් ගැන මගේ දැනිම අඩුයි. ඔබ ලබා දෙන සහයෝගයට නැවත වරක් ස්තූතිය පළ කරනවා.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔයාගෙ PC එකේ WinRAR තියෙන්න ඕනෙ...(අර පොත් මිටිය ) ඊට පස්සෙ ඔයා ඕක ඩවුන්ලෝඩ් කරාට පස්සෙ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එකට ගියාම පාස්වර්ඩ් එකක් ඉල්ලයි ඒකට පෝස්ට් එකේ දීල තියෙන පාස්වර්ඩ් එක දීලා ඒකෙ තියෙන සෙටප් එකෙන් සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරන්න,ඊටපස්සෙ ඔයාගෙන් සීරියල් කී එකක් ඉල්ලයි...එතකොට අර කී මේකර් එක ක්ලික් කරාම ඔයාට එතනින් කී එකක් දෙයි,ඒක අර කී එක ඉල්ලපු තැනට පේස්ට් කරන්න තියෙන්නෙ...

      Delete
  3. ඔබ කී ආකාරයට ඒ ටික කළා. එත් කී මේකර් එක ක්ලික් කරාම එන්නේ
    Internal error occured කියලා. මේක නිවැරැදි කරන්නේ කෙසේද? ඔබ ලබා දෙන සහයෝගයට යළිත් වරක් ස්තූති කරනවා.

    ReplyDelete
    Replies
    1. කිව්ව විදිහටම කරා කියල හොඳටම විශ්වාසද? මටනන් හරි ගියා,ආයෙත් පාරක් උත්සහයක් දාල බලන්න...

      Delete
  4. Mata me link akata yanna den nene downlod karanna...mata wena link akak denna puluwanda,,,

    ReplyDelete
    Replies
    1. යන්න දෙන්නෙ නෑ කියන්නෙ ඩවුන්ලෝඩ් කරන්න බැරිද? නැත්තන් Error එකක් එනවද?Freakshare එකෙන් බාන්න දන්නෙ නැත්තන් දෙවනි කමෙන්ට් එක බලන්න....මේ වෙලාවෙ මගේ නෙට් ස්ලෝ ඒක නිසා හෙට තමයි අප්ලෝඩ් කරන්න වෙන්න,Freakshare එක හරි ගියේ නැත්තන් කියන්න මම Rapidshare වලට අප්ලෝඩ් කරන්නන්

      Delete
    2. http://www.mediafire.com/?a514bkewdn0bhbr ඔන්න අප්ලෝඩ් කරා මීඩියාෆයර් වලට...

      Delete
  5. මීඩියාෆයර් එකත් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටොල් කරලා බැලුවා.සීරියල් කී එක දෙන විදිහ දන්නෙත් නැහැ. කලින් කී විදිහටම කිමාකර් එක වැඩ කරන්නෙත් නැහැ. එන්නේ Error එකක්.

    ReplyDelete