අද කියල දෙන්න යන්නෙ Software එකක් නැතුව Youtube videosවල Background එක කළුවර කරගන්න හැටි,ඒ කියන්නෙ ලයිට් ඕෆ් කරල ෆිල්ම් එකක් බලනව වගේ , ඉතින් මම අද ගෙනාවෙ Add-on එකක්,ඉතින් ඔයාල මේක Google Chrome එකට Install කරගත්තට පස්සෙ,ඔයාලා Youtube video එකට ගියාම Address bar එකේ බල්බ් එකක අයිකන් එකක් ඇති,ඒක ඔබන්න...Enjoy...
*මේක කරන්න පුළුවන් Google chrome කට්ටියට පමණයි....!!!
Install add-on from here
0 comments:
Post a Comment